Body Language speaks....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    අනුර groom කරන්නේ නැතිව ගොඩ් යන්න බෑ.තාම ඉන්නේ තබුත්තේගම ලෙවල් එකේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අනුර groom කරන්නේ නැතිව ගොඩ් යන්න බෑ.තාම ඉන්නේ තබුත්තේගම ලෙවල් එකේ

    මේ රටේ ගොඩක්ම ඉන්නෙ තඹුත්තේගම ලෙවල් එකෙ එවුන් තමයි.
    අපි මුලින් තඹුත්තේගම එවුන් ගොඩ දාමු
    ඊට පස්සෙ අපිට පුලුවන් පිලිවලින් ගල්ගමුව, අනුරදපුර, නුවර, කොලබ, හොමගම ලෙවල් එකට ගෙන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    පොහොට්ටුවෙන් වෙනම එකෙක් දානවා කියලා මූ දැනගෙන වගේ...





    මූට එච්චර පාඩුවක් නෑ බන්. hard core පොහොට්ටු උන් මූට කෝමත් ගහන්නෙ නෑ. මුට තියෙන්නෙ පාවෙන ලපටි සෙට් එක. කාටහරි කඩන්න ඕනම් එවයි කඩන්න වෙන්නෙ. පෙන විදියට එකෙක්ටවත් ලොකුවට ගන්න බැරිවෙයි වගෙ. සුලුතර ඡන්ද වලට තැන එයි. එකක් ශුවන් ධම්මිකයානම් ඉල්ලන් කන්න යන්නෙ මුන් එක්ක සෙට් වෙලා.
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ

    අනේ බං මේ ගල් මුසලයගේ සුරංගනා කථා අහන්න වෙලාවක්
    තප්පර 5 ක වගේ Video එකක් නම් අවුලක් නැහැ