පොහොට්ටුවෙන් වෙනම එකෙක් දානවා කියලා මූ දැනගෙන වගේ...
hirashgeff Well-known member Jan 16, 2007 22,151 25,862 113 28 ලොවෙත් නැති තැනක Jul 29, 2024 #1 පොහොට්ටුවෙන් වෙනම එකෙක් දානවා කියලා මූ දැනගෙන වගේ... Reactions: 2osama
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,330 113 98 හෝමාගම Jul 29, 2024 #2 ජාජබ සමග පෙලගැසෙමු නව සන්ස්ක්ෘතියක් ගොඩ නගමු #npp
R rangana26 Well-known member Feb 21, 2013 9,561 13,173 113 Jul 29, 2024 #3 අනුර groom කරන්නේ නැතිව ගොඩ් යන්න බෑ.තාම ඉන්නේ තබුත්තේගම ලෙවල් එකේ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,330 113 98 හෝමාගම Jul 29, 2024 #4 rangana26 said: අනුර groom කරන්නේ නැතිව ගොඩ් යන්න බෑ.තාම ඉන්නේ තබුත්තේගම ලෙවල් එකේ Click to expand... මේ රටේ ගොඩක්ම ඉන්නෙ තඹුත්තේගම ලෙවල් එකෙ එවුන් තමයි. අපි මුලින් තඹුත්තේගම එවුන් ගොඩ දාමු ඊට පස්සෙ අපිට පුලුවන් පිලිවලින් ගල්ගමුව, අනුරදපුර, නුවර, කොලබ, හොමගම ලෙවල් එකට ගෙන්න
rangana26 said: අනුර groom කරන්නේ නැතිව ගොඩ් යන්න බෑ.තාම ඉන්නේ තබුත්තේගම ලෙවල් එකේ Click to expand... මේ රටේ ගොඩක්ම ඉන්නෙ තඹුත්තේගම ලෙවල් එකෙ එවුන් තමයි. අපි මුලින් තඹුත්තේගම එවුන් ගොඩ දාමු ඊට පස්සෙ අපිට පුලුවන් පිලිවලින් ගල්ගමුව, අනුරදපුර, නුවර, කොලබ, හොමගම ලෙවල් එකට ගෙන්න
tharakaf Well-known member Oct 19, 2020 35,079 71,516 113 Jul 29, 2024 #5 hirashgeff said: පොහොට්ටුවෙන් වෙනම එකෙක් දානවා කියලා මූ දැනගෙන වගේ... Click to expand... මූට එච්චර පාඩුවක් නෑ බන්. hard core පොහොට්ටු උන් මූට කෝමත් ගහන්නෙ නෑ. මුට තියෙන්නෙ පාවෙන ලපටි සෙට් එක. කාටහරි කඩන්න ඕනම් එවයි කඩන්න වෙන්නෙ. පෙන විදියට එකෙක්ටවත් ලොකුවට ගන්න බැරිවෙයි වගෙ. සුලුතර ඡන්ද වලට තැන එයි. එකක් ශුවන් ධම්මිකයානම් ඉල්ලන් කන්න යන්නෙ මුන් එක්ක සෙට් වෙලා. Reactions: Solo Rider
hirashgeff said: පොහොට්ටුවෙන් වෙනම එකෙක් දානවා කියලා මූ දැනගෙන වගේ... Click to expand... මූට එච්චර පාඩුවක් නෑ බන්. hard core පොහොට්ටු උන් මූට කෝමත් ගහන්නෙ නෑ. මුට තියෙන්නෙ පාවෙන ලපටි සෙට් එක. කාටහරි කඩන්න ඕනම් එවයි කඩන්න වෙන්නෙ. පෙන විදියට එකෙක්ටවත් ලොකුවට ගන්න බැරිවෙයි වගෙ. සුලුතර ඡන්ද වලට තැන එයි. එකක් ශුවන් ධම්මිකයානම් ඉල්ලන් කන්න යන්නෙ මුන් එක්ක සෙට් වෙලා.
2osama Well-known member Oct 25, 2010 81,047 72,179 113 මාලඹේ Jul 29, 2024 #6 අනේ බං මේ ගල් මුසලයගේ සුරංගනා කථා අහන්න වෙලාවක් තප්පර 5 ක වගේ Video එකක් නම් අවුලක් නැහැ
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,992 113 උඩරට Jul 29, 2024 #7 Solo Rider said: හොමගම ලෙවල් එකට ගෙන්න Click to expand... homagama level eka Reactions: Solo Rider