වැය වෙන ශක්තිය අපි කන කෑම වලින් ගන්න බෑ බං.. පරිප්පුයි බතුයි කෑව කියල මොන ශක්තියද? සමබල ආහාර වේලක් වෙන්න ඕනි..
පෙති ගන්නවට වඩා කිරිපිටි ගන්න එක හොඳයි.. වේ ප්‍රෝටීන් හොඳයි. whey කියන්නේ හරක්ගේ ඌරන්ගෙ තියෙන ප්‍රෝටීන්.. ප්‍රෝටීන් අධිකවම තියෙන්නේ මේවගේ.. සුද්දෝ මේව කන නිසා තමයි හතර රියන් උස.. අපි කන්නැති උනාට වේ ප්‍රෝටීන් ගන්න පුලුවන්නම් හොදයි.. මොකද ප්‍රෝටීන් තමයි ඇගේ මස්පිඩු වර්ධනය කරන්නේ, ශක්තිය ලබා දෙන්නේ. මස් කෑවේ නැතත් කමක් නෑ.. හැමදාම පිෂ්ටය (බත්) වෙනුවට ප්‍රෝටීන් බහුල (සෝයා වගේ) අරන් ඇග වර්ධනය කර ගන්න
huta ivarai ehnamm kadala maiyoka kohama kiyala kanada bang ...
side effect nathi tablets nadda ?> mils powder unath awulak naha

