BodyBuilding - Body Types ගැන ඉගෙන ගමු

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
BodyBuilding - Body Types ගැන ඉගෙන ගමු

කොහොමද ඉතින් ඔන්න මම තවත් video එක්ක මේ සතියේ ආවා

මුලින්ම කියන්නේ ඕනේ මම මාස කීපයක් තිස්සේ video එකක් දැම්මේ නැහැ මොකද කිව්වොත් මගේ cam ( ඒ කිව්වේ Phone එක ) කැඩිලා තිබුන නිසා . එක නිසා video දාන්න බැරි වුන, ඒ එක්කම මම elakiri එන එකත් නැවතුනා එක නිසා මට මගේ කලින් එළකිරි නූල් වලට reply කරන්නත් බැරි වුන , ඒ ගැන මම සමාව ඉල්ලනවා .

මේ සතියේ මම නැවතත් Video හදනන් පටන් ගත්තා , ඒ වගේම elakiri එකේ මගේ නූල් වලට අද සිට අයෙත් reply කරනවා .

හරි එහෙනං මේ Video එක ගැන කතා කරමු

body-types.jpg



මේ සතියේ video එකේ මන් කතා කරන්නේ Human Body Types කියන දෙය ගැන. කෙටියෙන් කිව්වොත් අපි සියලු දෙනවා Body Types 3 කට බෙදන්න පුළුවන් , Endomorph , Ectomorph සහ Mesomorph කියලා. අපි Bodybuilding කරන පුද්ගලයන් විදිහට තමන්ගේ ශරීරය මේ Body Types 3න් කුමන Body එකට අයත් වෙනවද කියා දැනගැනීම වටිනවා .

තවත් ආකාරයකට කිව්වොත් ,

මෙහෙම හිතන්නේ ,
ඔබට තේරිලා තියෙනවද ඔබ කවදාවත් මහත් වෙන්නේ නැහැ කියලා ? මොනා කෑවත් බිව්වත් ඇග හදාගන්න බැහැ, හැමදාම කෙට්ටුය් කියලා හිතෙනවද ? එහෙනං ඔබ Ectomorph Body එකක් හිමි පුද්ගලයෙක්

ඔබට තේරිලා තියෙනවද කොහොම කෑම පාලනය කරත් , නිතරම මහත් වෙනවා , ඇගේ බර පාලනය කරන්න බැහැ කියලා ? එහෙනං ඔබ Endomorph Body එකක් හිමි පුද්ගලයෙක්


ඉහත කී ගැටලුව මන් හිතනවා උබලටත් තියෙනවා කියලා. එහෙනං කෙට්ටු අය ඇග හදාගන්නත් , මහතා අය ඇග හදාගන්නත් තමන්ගේ ඇග මොන වගේද , එකට අනුව කෑම බීම , Gym එකේ කරන Excercises ආදිය හදාගන්න ඕනේ.

මේ දේවල් ගැන මම මගේ Video එකේ කතා කරනවා , මේක මම කොටස් 3ක ට බෙදල තියෙන්නේ , පහල තියෙන ලින්ක් වලින් Video එක බලන්න .


Part 1
https://youtu.be/exE1fQ3g3uU

Part 2
https://youtu.be/kMwq3kqSQ2U

Part 3
https://youtu.be/_McFmU7jjh4


මගේ කලින් videos

සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 )
https://www.youtube.com/watch?v=KCSs...ature=youtu.be

#මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1 https://youtu.be/dr3LldKEz8k

#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q

#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4

#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- https://youtu.be/0Pnjgk-S-y4

#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g

#Android Fitness Apps බර අඩු කර ගැනීමට යොදා ගමු !
https://youtu.be/P-A0swOft1I




මගේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා -
https://www.facebook.com/GetShredd3d

මම instagram එකෙත් ඉන්නවා - @gym_pappa

Youtube channel එක subscribe එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg
 
Last edited:

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
Machn Hard Mass gainer eka hodai da ?

ඕක ගැන මම ගොඩක් දන්නේ නැහැ මචන්. Nitro Tech , PRemium Whey වගේ ඒවා සාමාන්‍යයෙන් හොදය්

Hard Mass එකේ Calories ලොකු ප්‍රමාණයක් තියෙනවා මචන් , උඹ මහත කෙනෙක් නං ඕක ගන්න එපා. කෙට්ටු කෙනෙක් නං , මහත් වෙන්න ඔනෙහ් නං ඕක ගනින්
ලංකාවේ නං කොහොමද දන්නේ නැහැ , එත් ඕක කට්ටිය ගන්නවා අඩුය් .
 
Last edited: