වෛදවරයෙකුගේ නිිර්දේශයකින් තොරව ගන්න පුලුවන් සප්ලිමන්ට් එකක් තියනවද? සප්ලිමන්ට් මොනවත් කලින් යූස් කරලා නෑ දැන් ජිම් යන්නේත් නෑ.. ගෙදර ඉදන් සෙල්ලම් කරනවා..(සාමාන්‍ය අතුරැ ආබාද අඩු එකක්)