මල පැන්නෙ බූරු හෙඩින් එකකින් පරන නිවුස් එකක් දානකොට.අරක්කු ටිකක් බීල ලයිට් නැතුව ඉතිරි බැටරි පොඩ්ඩෙන් හිටියෙ කිරියෙ,මේ ජරමර අස්සෙ බෝම්බයක් ගහලද කියල ලේ පත්තු උනා යකෝ.මුල මතක නැතුව නෙවෙයි,දෙයක් දාන විදියක් තියනව.ත්‍රෙඩ් එකට මනුස්සයො අද්දගන්න ගූ මාද්‍ය කාරයො වගේ මෝඩ හෙඩින් දානව.නාකි පොන්ස් ල පෝලිමක් රෙප් කපල තිබුන.තෑන්ක්ස්.
අරක්කු ටිකක් බීල ලයිට් නැතුව ඉතිරි බැටරි පොඩ්ඩෙන් හිටියෙ කිරියෙ

