Bomb attack in Air Lanka : Rupavahini News

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මෙහෙම කාලයකුත් තිබුනා බොලව්.පක්ෂ පාට බේදයකින් තොරව මිනිස්සු මැරැනා කොටි හැත්ත නිසා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙම කාලයකුත් තිබුනා බොලව්.පක්ෂ පාට බේදයකින් තොරව මිනිස්සු මැරැනා කොටි හැත්ත නිසා.

    සිංහලුන්ට ඕව මතකනම් මේ වගේ පොන්සි ආන්ඩුවක් දැන් බලේ ඉඳිද
     
    • Like
    Reactions: nrjayasinghe

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    samahara ponzlata mewa dakkama yaka naginne ay ban :lol:
    anyway

    +rep

    මල පැන්නෙ බූරු හෙඩින් එකකින් පරන නිවුස් එකක් දානකොට.අරක්කු ටිකක් බීල ලයිට් නැතුව ඉතිරි බැටරි පොඩ්ඩෙන් හිටියෙ කිරියෙ,මේ ජරමර අස්සෙ බෝම්බයක් ගහලද කියල ලේ පත්තු උනා යකෝ.මුල මතක නැතුව නෙවෙයි,දෙයක් දාන විදියක් තියනව.ත්‍රෙඩ් එකට මනුස්සයො අද්දගන්න ගූ මාද්‍ය කාරයො වගේ මෝඩ හෙඩින් දානව.නාකි පොන්ස් ල පෝලිමක් රෙප් කපල තිබුන.තෑන්ක්ස්.
     
    • Like
    Reactions: සොහොන

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    මල පැන්නෙ බූරු හෙඩින් එකකින් පරන නිවුස් එකක් දානකොට.අරක්කු ටිකක් බීල ලයිට් නැතුව ඉතිරි බැටරි පොඩ්ඩෙන් හිටියෙ කිරියෙ,මේ ජරමර අස්සෙ බෝම්බයක් ගහලද කියල ලේ පත්තු උනා යකෝ.මුල මතක නැතුව නෙවෙයි,දෙයක් දාන විදියක් තියනව.ත්‍රෙඩ් එකට මනුස්සයො අද්දගන්න ගූ මාද්‍ය කාරයො වගේ මෝඩ හෙඩින් දානව.නාකි පොන්ස් ල පෝලිමක් රෙප් කපල තිබුන.තෑන්ක්ස්.

    uba thoppiya dagana ne ithn. buru headings damma me thread eka withrada ubata detect une? thanks kiynna man ubata rep dunneth ne rep kapuweth na. :lol:
     
    • Like
    Reactions: BlueBat