Bomb blast in Jakarta

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බොම්බයක්ම නෙමෙයි මචන්ලා.. මුන් බයික් තුනක ඇවිත් වෙඩි තියලා රෙස්ටුරන්ට් එකට.. මීට වඩා ඔල්මාදකාරයො ඊයේ පාකිස්තානේ පොලියො ඉන්ජෙක්ශන් දෙන සෙන්ටර් එකකට ගහලා.. උන් ඒක සාදාරන කරලා තියෙන්නේ, විදේශිය කුමන්ත්‍රනකාරයො ලමයින්ට පොලියො එන්නත්වලට විශබීජ කවලම් කරලා දෙනවා කියලා. යකො මෙහෙම උන්ගේ නායකයා නේ ගිය සතියේ ලන්කාවට ආවේ.. බලන්න එපැ නුවර මුස්ලිම් උන් ටික. හරියට උන්ගේ රටේ ජනාදිපති ආවා වගේ..