ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ප්‍රහාරයක් එල්ල වෙයි. ජනාධිපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් සහ වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වෙයි. ජිහාඩ් කැරළි කරුවන්ගේ ඉලක්කය එක්සත් ජාතීන්ගේ කාර්යාලය බවද සඳහන්. යතුරුපැදිවලින් පැමිණි බෝම්බ එල්ල කර තිබේ.
ප්‍රහාරවලින් 6 දෙනෙකු මිය ගොස් ඇත. තවත් දෙදෙනෙකුට බරපතලයි. විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය අය අතර පොලිස් නිලධාරීන්ද වන බවයි.
පිපිරීම්වලින් ජාකර්තා අගනුවර සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි ඉන්දුනීසියාවේ පිහිටි ශ්‍රීී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා. මේ වනවිටත් අවට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

:0