http://nethfm.com/article/92695කුරණ ප‍්‍රදේශයේ පිපිරීමක් ( හේමන්ත කහවලගේ ) 2016-01-04 12:10:57
කොළඹ මීගමුව ප‍්‍රධාන මාර්ගයේ කුරණ ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අත් බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
වාහන අලෙවිසැලක ගාල් කර තිබූ මෝටර් රථ දෙකකට සහ ධාවනය වෙමින් තිබූ වෑන් රථයකටද මෙයින් අලාභ සිදුවී තිබෙනවා.
විමර්ශන සිදු කරන්නේ මීගමුව පොලිසියයි