Bomb Disabling robo by INSTITUTE OF ENGINEERING TECHNOLOGY,KATUNAYAKE..student Sarang

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඉතින් කෙලින්ම රිමෝට් කොන්ට්‍රෝල් ප්ලාස්ටික් යුද්ද ටැංකියක් ගනින්කො එතකොට හරිනෙ ... කලින් හදපු දෙයක් අයිත් හදන්නෙ මොකටද, හදපු තැන ඉඳං වැඩි දියුණු කරල අලුත් දෙයක් කරනව මිසක .. ලොල් ... අපේ ගවන්ට්මන්ට් කැම්පස් සහ ඉන්ස්ටිටියුට් වල ඉන්න එවුන් නම් රිසර්ච් සහ ඉන්වෙන්ෂන්ස් කියන දේ තේරුම වත් දන්නවද දන්නෙ නෑ ... :lol::lol::lol: , මුන් ජපානෙ Elementary එකකට ගියත් සිහිනැති වෙයි, ඒවල ඉන්න පොඩි එවුන් හදන ඒව දැක්කොත් ... :lol::lol: , එක පාරක් මට මතකයි මොරටුව කැම්පස් ඉන්න සෙට් එකක් , quard-copter එකක් assemble කරල, උන්ගෙ ඉන්වෙන්ෂන් එකක් වගේ හෙන පොර ටෝක් දුන්න ... ලොල් .. ebay එකේ micro-controller, ultrasonic motors සහ remote control ඕනෙ තරම් තොග පිටින් ... පොඩි Programming පාරක් micro-controller එකට දුන්නම එතනින් එහාට එච්චර අමාරුවක් නෑ .... ලොල් ... මට මතකයි මොරටුවෙ අනිත් ෆැකල්ටි වල එවුන් facebook එකේ හරි ආඩම්බරෙන් share කලා නිකන් උන් quard-copter එකක් ලෝකෙට හඳුන්වල දුන්න එවුන් වගේ ... මේවා දකිනකොට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා යනව ... :lol::lol:

    උඹ කියන කතාව ඇත්ත, ඒත් නිකම්ම ඒ දේවල් වලට හිනා වෙන්නෙ නැතුව හරියට හිතල බැලුවොත් ඕකට හේතු දෙකක් තියෙනවා. එකක් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ වැරැද්ද. ඒ ලෙවල් කරලා කැම්පස් එකකට යනකන්ම ළමයි ජීවත් වෙන්නෙ පොත් පත් එක්ක. ප්‍රායෝගිකව හෝ තාක්ෂණික කිසිම අධ්‍යාපනයක් නෑ. ඔය එක එක නම් වලින් ඒ දේවල් වලට විෂයන් හදල තිබ්බත් ඒවා කිසිම වැඩකට නැති විෂයන් විතරයි. ඒවා උගන්නන්න ඉන්නෙ අයිස් ගහන සර් ලා. කොල්ලො ඒ පීරියඩ් එක එනකන් ඉන්නෙ සෙල්ලම් කරන්න බලාගෙන. ඇත්තටම ගෙදර තියෙන හෝල්ඩර් එකකට බල්බ් එකක් දාගන්න බැරි/දන්නෙ නැති/කරන්ට් වැදෙයි කියල බයෙන් ඉන්න අවුරුදු 18-20 බබාලා මන් අනන්තවත් දැකල තියෙනවා. ඉතින් ඒ බබාලා කැම්පස් ගියාම හදන්නෙ මේ වගේ ඒවා.

    අනිත් කාරනාව තමයි ග්‍රාමීයව ඉන්න ළමයි ගත්තොත් ප්‍රායෝගික කුසලතා අතින් නාගරික බබාලට වඩා ඉහලින් ඉන්නවා, ඒ උනාට ඒ ළමයි රටට ලෝකෙට නිරාවරණය අඩුකම නිසාම ඒ ළමයින්ගේ අතින් වෙන නිර්මාණත් ගොඩක් පහල මට්ටමේ තියෙන්නෙ.

    හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැති එක තමයි මේ ඔක්කොටම වැරැද්ද. ඔය ඔක්කොම බාධක තියෙද්දිත් NASA scientists ල 2400 ගණනින් 260+ ක්ම අපේ ලාංකිකයන් කියන එකත් අමතක කරන්නෙපා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lego,arduino board walin haduwada kiyana eka adala naha.
    Problem ekakata(wiyadama or speed...etc) solution ekak ona(aluth concept ekak ona).lego neme sellam remote control cars wala parts walin haduwath eka weakness ekak neme.

    ඉතින් කෙලින්ම රිමෝට් කොන්ට්‍රෝල් ප්ලාස්ටික් යුද්ද ටැංකියක් ගනින්කො එතකොට හරිනෙ ... කලින් හදපු දෙයක් අයිත් හදන්නෙ මොකටද, හදපු තැන ඉඳං වැඩි දියුණු කරල අලුත් දෙයක් කරනව මිසක .. ලොල් ... අපේ ගවන්ට්මන්ට් කැම්පස් වල ඉන්න එවුන් නම් රිසර්ච් සහ ඉන්වෙන්ෂන්ස් කියන දේ තේරුම වත් දන්නවද දන්නෙ නෑ ... :lol::lol::lol: , මුන් ජපානෙ Elementary එකකට ගියත් සිහිනැති වෙයි, ඒවල ඉන්න පොඩි එවුන් හදන ඒව දැක්කොත් ... :lol::lol: , එක පාරක් මට මතකයි මොරටුව කැම්පස් ඉන්න සෙට් එකක් , quard-copter එකක් assemble කරල, උන්ගෙ ඉන්වෙන්ෂන් එකක් වගේ හෙන පොර ටෝක් දුන්න ... ලොල් .. ebay එකේ micro-controller, ultrasonic motors සහ remote control ඕනෙ තරම් තොග පිටින් ... පොඩි Programming පාරක් micro-controller එකට දුන්නම එතනින් එහාට එච්චර අමාරුවක් නෑ .... ලොල් ... මට මතකයි මොරටුවෙ අනිත් ෆැකල්ටි වල එවුන් facebook එකේ හරි ආඩම්බරෙන් share කලා නිකන් උන් quard-copter එකක් ලෝකෙට හඳුන්වල දුන්න එවුන් වගේ ... මේවා දකිනකොට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා යනව ... :lol::lol:
    pff.jpg

    :lol:
    මම මෙතන කිව්වේ කටුනායක උන් හදල තීන එක වත් මොරටුවේ උන් හැදුව කියන එක වත් හොදයි කියන එක නෙමේ.ලංකාවේ උන්ටත් technology & money තීනවා නම් අලුත් ඒවා හදන්න පුළුවන් තින small පාර්ට් එකේ ඉදන්ම design කරලා එහෙම කරා කියලත් එතන අලුත් දෙයක් නැහැ :P අවශ්‍ය වෙන්නේ අලුත් දෙයක් අලුත් concept එකක්.
    මම gov uni ගැන නම් දන්නේ නැහැ eth samahara lankawe pvt කරන degree වල වත් research,project,assignments කිසි දෙයක් copy කරලා හදන්න බැහැ, 0% තමයි එහෙම උනොත් කරන සේරම research,project,assignments වලස් සොෆ්ට් කොපි havard anti plagiarism tool එක වගේ ඒවාට දාල චෙක් කරනවා .උපුටා ගන්න ඒවා දැම්මත් citation අනිවාර්යයි (සමහර ඒවා උපුටා ගන්න වෙනවා එකටත් ලිමිට් එකක් තීනවා එක පැන්නොත් 0%). එහෙම කරන එකෙන් students ල අනුන්ගේ ඒවා copy නොකර අලුතෙන් හිතන්න පුරුදු වෙනවා.එහෙම නැතුව හැමෝම copy කරන්න ගත්තොත් ලෝකේ එක තැනම තියේවි .
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,498
    5,592
    113

    ඉතින් කෙලින්ම රිමෝට් කොන්ට්‍රෝල් ප්ලාස්ටික් යුද්ද ටැංකියක් ගනින්කො එතකොට හරිනෙ ... කලින් හදපු දෙයක් අයිත් හදන්නෙ මොකටද, හදපු තැන ඉඳං වැඩි දියුණු කරල අලුත් දෙයක් කරනව මිසක .. ලොල් ... අපේ ගවන්ට්මන්ට් කැම්පස් සහ ඉන්ස්ටිටියුට් වල ඉන්න එවුන් නම් රිසර්ච් සහ ඉන්වෙන්ෂන්ස් කියන දේ තේරුම වත් දන්නවද දන්නෙ නෑ ... :lol::lol::lol: , මුන් ජපානෙ Elementary එකකට ගියත් සිහිනැති වෙයි, ඒවල ඉන්න පොඩි එවුන් හදන ඒව දැක්කොත් ... :lol::lol: , එක පාරක් මට මතකයි මොරටුව කැම්පස් ඉන්න සෙට් එකක් , quard-copter එකක් assemble කරල, උන්ගෙ ඉන්වෙන්ෂන් එකක් වගේ හෙන පොර ටෝක් දුන්න ... ලොල් .. ebay එකේ micro-controller, ultrasonic motors සහ remote control ඕනෙ තරම් තොග පිටින් ... පොඩි Programming පාරක් micro-controller එකට දුන්නම එතනින් එහාට එච්චර අමාරුවක් නෑ .... ලොල් ... මට මතකයි මොරටුවෙ අනිත් ෆැකල්ටි වල එවුන් facebook එකේ හරි ආඩම්බරෙන් share කලා නිකන් උන් quard-copter එකක් ලෝකෙට හඳුන්වල දුන්න එවුන් වගේ ... මේවා දකිනකොට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා යනව ... :lol::lol:

    උඹ කියන කතාව ඇත්ත, ඒත් නිකම්ම ඒ දේවල් වලට හිනා වෙන්නෙ නැතුව හරියට හිතල බැලුවොත් ඕකට හේතු දෙකක් තියෙනවා. එකක් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ වැරැද්ද. ඒ ලෙවල් කරලා කැම්පස් එකකට යනකන්ම ළමයි ජීවත් වෙන්නෙ පොත් පත් එක්ක. ප්‍රායෝගිකව හෝ තාක්ෂණික කිසිම අධ්‍යාපනයක් නෑ. ඔය එක එක නම් වලින් ඒ දේවල් වලට විෂයන් හදල තිබ්බත් ඒවා කිසිම වැඩකට නැති විෂයන් විතරයි. ඒවා උගන්නන්න ඉන්නෙ අයිස් ගහන සර් ලා. කොල්ලො ඒ පීරියඩ් එක එනකන් ඉන්නෙ සෙල්ලම් කරන්න බලාගෙන. ඇත්තටම ගෙදර තියෙන හෝල්ඩර් එකකට බල්බ් එකක් දාගන්න බැරි/දන්නෙ නැති/කරන්ට් වැදෙයි කියල බයෙන් ඉන්න අවුරුදු 18-20 බබාලා මන් අනන්තවත් දැකල තියෙනවා. ඉතින් ඒ බබාලා කැම්පස් ගියාම හදන්නෙ මේ වගේ ඒවා.

    අනිත් කාරනාව තමයි ග්‍රාමීයව ඉන්න ළමයි ගත්තොත් ප්‍රායෝගික කුසලතා අතින් නාගරික බබාලට වඩා ඉහලින් ඉන්නවා, ඒ උනාට ඒ ළමයි රටට ලෝකෙට නිරාවරණය අඩුකම නිසාම ඒ ළමයින්ගේ අතින් වෙන නිර්මාණත් ගොඩක් පහල මට්ටමේ තියෙන්නෙ.

    හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැති එක තමයි මේ ඔක්කොටම වැරැද්ද. ඔය ඔක්කොම බාධක තියෙද්දිත් NASA scientists ල 2400 ගණනින් 260+ ක්ම අපේ ලාංකිකයන් කියන එකත් අමතක කරන්නෙපා.

    අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් උඹ කියපු කතාව හරි ... ඒත් නිකන්ම හිනා වෙනව නෙමෙයි මචන්, මේ කරල තියෙන්නෙ තනිකරම කලින් වෙන කව්රුහරි කරල තියෙන දෙයක් කොපි කරල ඒකෙත් ප්‍රාථමික මට්ටමේ එකක්, මෙයාලට මේ වගේ දේවල් වලට අපි උඩ පැනගෙන අත්පුඩි ගැහුවොත් , හරියට මහන්සි වෙලා වැඩ කරන අලුත් දෙයක් කරන අයට කරන අසාධාරණයක් , අපේ රටේ කොච්චර වැඩ කරුවො ඉන්නවද ඇත්තටම වැඩක් කරන, හොඳ මොලේ තියෙන මිනිස්සු ඉන්නව ... නාසා එක ගැන කියනව නම්, අපේ අය 260/2400 ක් නෙමෙයි, 2400/2400 ම හිටියත් මම කිව්වෙ අනුන්ගෙ දෙයක් කොපි කරල අනුන්ගෙ වැඩ වලට තමන් ක්‍රෙඩිට් දාගන්න හදන අය ගැනයි, නාසා එකේ ඉන්නෙ අපේ හොඳම සෙට් එකක් , ඒ අය කවදාවත් අනුන්ගෙ දේවල් තමන්ගෙ වගේ ඉදිරිපත් කරල ලකුණු දාගන්නෙ නෑ ... හදපු තරමක් හැදුවෙ නව නිපැයුම් ... අනිත් එක මේ අය තාම හදල තියෙන්නෙ නිකන්ම පොඩි දුවන ගැජට් එකක් ... මහන්සි වෙලා නෑ කියනව නෙමෙයි , හැබැයි මේකෙ දාල තියෙන නමත් එක්ක (Bomb disabling) ගැලපෙන්නෙ නෑ .. අනිත් එක ඔය දුවන ගැජට් එක කලින් ඕනෙ තරම් අය හදල තියෙනව ඒක නිසා, එතන අත්පුඩි ගහන්න තරම් අලුත් දෙයක් හැදිල නෑ ... අපි අලුත් නිපැයුම් කරන අයට අසාධාරණයක් කරන්න නරකයි , එකයි මේ වගේ දේවල් වලට ක්‍රෙඩිට් දෙන්න එපා කිව්වෙ ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,498
    5,592
    113
    pff.jpg

    :lol:

    මම gov uni ගැන නම් දන්නේ නැහැ eth samahara lankawe pvt කරන degree වල වත් research,project,assignments කිසි දෙයක් copy කරලා හදන්න බැහැ, 0% තමයි එහෙම උනොත් කරන සේරම research,project,assignments වලස් සොෆ්ට් කොපි havard anti plagiarism tool එක වගේ ඒවාට දාල චෙක් කරනවා .උපුටා ගන්න ඒවා දැම්මත් citation අනිවාර්යයි (සමහර ඒවා උපුටා ගන්න වෙනවා එකටත් ලිමිට් එකක් තීනවා එක පැන්නොත් 0%). එහෙම කරන එකෙන් students ල අනුන්ගේ ඒවා copy නොකර අලුතෙන් හිතන්න පුරුදු වෙනවා.එහෙම නැතුව හැමෝම copy කරන්න ගත්තොත් ලෝකේ එක තැනම තියේවි .

    Private campus එහෙම තමයි , double dipping, Plagiarism, standards හැම එකම බලනව .. අපිට එක්සෑම් තියෙන වෙලාවට හෝල් එකේ කැමරා තියෙනව , කොපි කරන්න බෑ ... ඒත් ඉතින් government campus ගැන නම් ඉතින් කියල වැඩක් නෑ ... කොහොම හරි A/L ගිරව දාගෙන ගියාට, කැම්පස් එකේ submission වලදි දෙන්නෙ කලින් අවුරුදු වල කරපුවම තමයි ... ඒවගෙ Plagiarism බලන්න බලු බල්ලෙක් නෑ ... කරන තරමක් කරන්නෙ කොපි ... ඉතින් ඔහොම පුලුවන්ද බන් කොපි නොකර අලුත් වැඩක් කරන එවුන් බිහි කරන්න , ඔය අතර හොඳ උනන්දුවෙන් අලුත් දේවල් කරන අය ඉන්නව තමයි ඒත් ඉතින් වැඩි හරියක් අය කරන්නෙ බොරුව ...
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Menna mea wage ROBO kenek puluwan nam soya gannako. Adha udey lak fm radio eke program ekak giya------WORLD EKE AIDS[HIV] ADU VEGENA YANAWA. ATH SRILANKAWE AIDS [HIV] VADI [INCREASING] VEA GENA YANAWA KIYALA. MAINLY APE LOCALS LATA AIDS BOA WENNE TOURISTS LAGENLU. CRICKET PLAY KARANA KOTA THIRD UMPAIR OUT DENAWA WAGE, ROBO ISSARAHIN AIDS LEDEK YANAKOTAMA ***** AIDS ***** KIYALA NOTICE EKAK DISPLAY WANA VIDIYATA ROBO SCREEN EKAK HADANNAKO.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Private campus එහෙම තමයි , double dipping, Plagiarism, standards හැම එකම බලනව .. අපිට එක්සෑම් තියෙන වෙලාවට හෝල් එකේ කැමරා තියෙනව , කොපි කරන්න බෑ ... ඒත් ඉතින් government campus ගැන නම් ඉතින් කියල වැඩක් නෑ ... කොහොම හරි A/L ගිරව දාගෙන ගියාට, කැම්පස් එකේ submission වලදි දෙන්නෙ කලින් අවුරුදු වල කරපුවම තමයි ... ඒවගෙ Plagiarism බලන්න බලු බල්ලෙක් නෑ ... කරන තරමක් කරන්නෙ කොපි ... ඉතින් ඔහොම පුලුවන්ද බන් කොපි නොකර අලුත් වැඩක් කරන එවුන් බිහි කරන්න , ඔය අතර හොඳ උනන්දුවෙන් අලුත් දේවල් කරන අය ඉන්නව තමයි ඒත් ඉතින් වැඩි හරියක් අය කරන්නෙ බොරුව ...

    government campus ගැන නම් ඉතින් කියල වැඩක් නෑ....... :oo:

    උඹ
    government campus ගිහිල්ල තියෙනවද?