Bomburu Ella Falls – බෝඹුරු ඇල්ල - Welimada

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    The beautiful Bomburu Ella Falls is a collection of about 10 little-known jungle waterfalls, situated at Sita Eliya Kandapola Forest Reserve.

    බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි.

    එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි.

    The beautiful Bomburu Ella Falls (also known as Perawella Falls) is a collection of about 10 little-known jungle waterfalls, situated between 1500 and 2000m above sea level in the Sita Eliya Kandapola Forest Reserve.

    They are served by the upper segment of the principal tributary of the Uma River, known as the Duulgala River.

    The fall is in both the Nuwara Eliya and Badulla districts, Uva Paranagama Divisional Secretariat, in the Pewella GS area. From the Welimada – Pusselawa road, turn off at Ambagasdova junction and follow the Pewella bus route. The route then ascends and becomes a slightly perilous-looking winding track, with difficult boulders and jungle to negotiate, before the fall is reached

    13882302_1830009047230067_3067627774000105093_n.jpg

    13921195_1830009050563400_824863705759913303_n.jpg

    13920711_1830009083896730_1192385732908336412_n.jpg

    13886273_1830009090563396_6505882343565931224_n.jpg

    13906929_1830009113896727_140464235733488701_n.jpg

    13906738_1830009120563393_8116849641101345975_n.jpg

    13892338_1830009143896724_7544680831528342346_n.jpg

    13895474_1830009153896723_2700171056265745220_n.jpg

    13886932_1830009203896718_7165460591588559060_n.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0

    ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ.. :love::love:
    හිතට ලොකු සහනයක්, සතුටක් දැනෙනවා මේවා දැක්කම..
    :rolleyes::yes:
    T F S !
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මේක වැලිමඩ ඉදන් මොන පැත්තට යද්දිද තියෙන්නේ? නුවර එලිය බදුල්ල මහ පාර අයිනෙද ? ඇතුලකට යන්න ඕනිද?
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Kumara456:21372003 said:
    මචන් මේක වැලිමඩ ඉදන් මොන පැත්තට යද්දිද තියෙන්නේ? නුවර එලිය බදුල්ල මහ පාර අයිනෙද ? ඇතුලකට යන්න ඕනිද?
    පොඩ්ඩක් ඉන්න, මම මැප් එක දාන්නම්
     
    • Like
    Reactions: Kumara456