Bone cancer(osteosarcoma)

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Osteosarcoma

    machan meka age eka 30 adu ayata hadena cancer ekak.meka hadenna tama hethuwa hoyagena na,

    mama meka hadanna hethuwa tamai...................................

    oyagollo me gana danna aya gana mata information denna plz/

    leg ,eke.hand eke joint wala pain ekak tiyenawanam eka ganan ganne nathuwa inna epa .e gana salakilimath wenna.


    godak memen damage wenne lastly penahalu...

    ekata giyama hoda karanna amarui.mama danna aya matara 3 denai

    e gollo eka kalin hadunagena tibuna nisa.mama dakala tiyenawa .12><30

    adu ayage kakul ,,hands kapala tiyena aya.mokada lankawe ekama wikalpaya ekai.money tiyena ayata nam koti 2 puluwan.ekai mama me gana godak dannawa.liyanna amarui

    mama oyagollangen illanne.me leda gana danna aya kiyanna sinhala beheth wani boru dewal karanne nathuwa ikmanata colombo yanna,mokada game hospital walata giyama e gollo meka wana karanawa.mata meka gana thawa boho de tibe but .....



    tharuna kale meken ahimi wenna piluwan.ekai me thred eka damme .mokada


     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම ස්තුතියි අනික් අයව දැනුවත් කරන්න ගන්න උත්සාහයට.

    මෙය ළමයින් හා තරුණයන් හට ඇති වන පිළිකා වලින් බහුලම පිළිකා වර්ගයකි. පිරිමි අයට සෑදීමේ ප්‍රවණතාවය වැඩිය. ඉක්මණින් වැඩෙන නව යොවුන් වියේ පසුවන අයට වැළඳීමේ අවදානම ඉතා වැඩිය. විශේෂයෙන්ම සම වයසේ අන් අයට වඩා උසින් වැඩි යෞවනයන්ට වැඩි අවදානමක් ඇත.
    වැඩිපුරම පිළිකාවට ලක් වන්නේ දණහිස ආශ්‍රිත අස්ථින්ය. දෙවනුව උරහිසට අත සම්බන්ධ වෙන ස්ථානයය.
    රෝග ලක්ෂණ වන්නේ අස්ථිවල වේදනාවයි. වේදනාව රාත්‍රියට හා ව්‍යායාමයෙන් පසු වැඩි වේ. විවේකයෙන් සිටියදීද වේදනාව ඇති වේනම් පිළිකාවක් වීමට ඉඩ ඇත. පිළිකාව විශාලනම් ඉදිමුමක් ඇති විය හැකිය. බොහෝවිට වේදනාව ඇරඹී සති කිහිපයකින් ඉදිමුම දක්නට ලැබේ. පිළිකාවට ලක් වූ අස්ථි ශක්තිමත් භාවයෙන් අඩු නිසා පහසුවෙන් බිඳීමට බඳුන් වේ. එසේම පාදයේ පිළිකාවලදී කොර ගැසීමක් ඇති විය හැක.

    එක්ස් කිරණ පරීක්ෂාවෙන්, සීටී ස්කෑන් හා බයොප්සි පරීක්ෂණවලින් එය හඳුනා ගත හැකි අතර ඉක්මන් ප්‍රතිකාරවලින් අත/පය නොකපා රෝගය සමනය කර ගත හැක.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අස්ති රෝග: විටමින් ඩී ඌනතාවය තවත් කාරණයක්

    අස්ති සම්බන්ධ රෝග වලට තවත් කාරණයක් විටමින් ඩී ඌනතාවය. මෙ තත්වය නිසා ආහාරයේ අති කල්සියම් ජීරණ ක්‍රියාවලියෙදි අවශෝෂණය හීන කරලයි. ඒ හේතුවෙන් ශරිරයට අවැසි කැල්සියම් සැපයුම අඩල වේ. ශරිරය එදිනෙදා කර්යයන් වලට උවමනා කැල්සියම් අස්ති, දත් වැනි ස්ථාන වලින් උරාගනි. දිගින් දිගට මෙසේ සිදුවිම නිසා අස්ති, පේශීන් හා සන්දි ද දුර්වල වේ. එයින් ශරිරයේ පෙදෙසක හෝ විවිද පෙදෙස් වල වෙදනා අතිවේ.

    එබැවින් මෙවන් රෝග සලකුනු ඇති වූ විට නොපමාව දොස්තරවරයෙකු හමුවිය යුතුය. රෝග සලකුනු අනුව ඉතා සරල රුදිර පරීක්ශනයකින් විටමින් ඩී ඌනතාවය හදුනා ගත හැකිය.

    නිසි ප්‍රතිකාර මගින් විටමින් ඩී ඌනතාවය සුවකල හැකිය.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අස්ති රෝග: විටමින් ඩී සහ කැල්සියම් ලබා ගැන&#3

    විටමින් ඩී සහ කැල්සියම් බහුල ආහර ලබගැනීමෙන් මෙ උනතාවයට සුවකල හැකිය.

    කිරි අශ්‍රිත නිශ්පාදන, මාලු (සැමන්, බොල්ලො, බල, කෙලවලූ), බිත්තර, පීකුදු ආදිය විටමින් ඩී බහුල ආහරයන්ය.

    විටමින් ඩී බහුලව ලබාගත හැකි මර්ගය ස්වාභාවික හිරු එලියයි. වැඩිහිටි අයෙකුට දිනකට ඒකක 5000ක විටමින් ඩී උවමනා වේ. දිනකට විනඩි 20ක් වැනි සුලු කාලයක් අත් පා උදේ හිරු එලිය වැදිමට සැලස්විමෙන් ශරිරය ඒකක 10000ක් විටමින් ඩී නිපදවිමට සමත් වේ. මෙ සදහා හිරු එලිය කෙලින්ම සම මත වැටිය යුතු වන්නේය, එම් නිසා සම චර්මලේප වලින් තොරවීය යුතු අතර මුදු හිරු රැස් ඇති විටෙක ඇවිදීම ප්‍රමානවත්ය.

    මෙ සදහන් හිරු එලියෙන් ලබා ගත හැකි විටමින් ඩී ප්‍රමානය ආහාර මගින් ලබ ගැනිමට නම් දිනකට කිරි වීදුරු 50ක් ද මල්ටි විටමින් පෙති 10ක් වත් ලබා ගැනිමට සිදුවේ.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අස්ති රෝග: සරල ව්‍යායම වේදනාව කරයි

    විටමින් ඩී සහ කැල්සියම් ලබා ගැනිමට අමතරව අස්ති, පේශීන් හා සන්දි ශක්තිමත් වෙන්න දිනපතා සරල ව්‍යායමයේ යෙදීමෙන් වේදනාව ද අඩු කර ගත හැකිවේ.

    ඔබ සැමට නිරොගී ජීවිතයක් පතමි!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    We are bond to net, workstations; hardly walk enough so we get worse health affects.

    Cream manufacturers create unnecessary scare of ultra violet rays, that make people (specially our sisters) avoid sun light causes more Vitamin-D related deficiencies and health issues. What is the use of shiny skin with broken bones, weak mussels and medicine contaminated body?

    Our mother nature give us ample of resources for healthy living, if we do not say no.

    Please tell me, අස්ති රෝග gana maa kala post obata upakarayak viyada? Need any more detail plesae write.

    You like this posts kindly add your +Rep for me
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Couple of week back while I was talking to a professional physiotherapist, I asked him about joint, bone and mussels pain. Decades back this was a problem with people above age 55, at present it is an issue of 40s age group and will become a problem for 30s youngsters.

    When I read 1st post of this tread that alarmed me. That’s the reason I post in Sinhala (actually typing in Sinhala took lots of time) I trust these posts will help you all.
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ubala mata owa kiyanne.mama owa gana doctors lagen ahala tiyenawa.meka hadenne 1000 ;1

    ubala kiyana oya ct/xray /biopcy walin lede aduna ganna karana dewa.lede tiyena wai kiyala danagattama/mahara gama chemotheropy walata yawana.konde yanawa.tawa boho de sidu wenawa.

    ubala hitana happy life mama hitana vidihata na.


    mama meka india walata gihin lamai ta help karala tiyenawa.lankawe ekama wikalpaya tamai kakula remove karana eka.mama


    e gana wis tara kiyala godak lamainata help ekak wela tiyenawa.

    mama kiyanna meka gana danna aya ma samaga ekathu wenna.meka bohoma serous
     
    • Like
    Reactions: sudunone

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    england yanawanam godak salli ona,eth india gihin mekata titenium walin bone ekak hada ganna puluwan .

    mama oya gollanta kiyanne .wadi pura kakula .athapaya adim karaganna epa.

    ethakota tamai.??????


    mata?????

    mam danna ayage me leda dana gena tiyenne


    1.cricket gasana kota bat eka leg eke wadila .ethana pain ekak hata ganima
    2.malli samaga sellam karana kota mawa athi adda wita ''UUUiIIIIIII''..kiyala kimwn ethana weralu atayak taram gediyak tibema
    3.ra nindedi kakkumak ewa
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    mama me leden duck winda aya saha .me locken giya aya mage as dekenma dakala tiyenawa.ubala hitanna com gana i.study gana i.kello ganai.ne.ubala me expirence mama taram ekek wath ath widala na.meka loku pinak.

    lankawe ekama wikalpaya kakula remove karana eka

    eken mama lamai godak denek beragena tiyenawa.bt nodanna aya karadare watenawa.

    boru wada karala .(sinhala paththu badala wage dewa.)boru adhili
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    meka kellontath hadenawa.meka boys lata kiyala bedayak na.mama danna nangi genekta hand eke awa.e gollo magen wistara ,mage amma thatha gen wistara aragena india giya


    meka palamuwen haduna gatte DOgs lata me lede hadila ekathan wela tiyenawa
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    osteosarcoma%20.jpg

    Osteosarcoma_dog.gif

    v5v2i11.JPG

    en_a21fig04.gif

    A00092F05.jpg

    g_cancer1.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Indiyawe wenama hospital ekak thiyenawada, mewa ganama surgery karana?

    samanyayen kochchara withara wiyadam yanawada?

    apita monwa hari karanna puluwan deyak thiyenawada me wenuwen? eg: fund ekak ehema thiyenawada udaw karana?
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ehema na.machan mama kiwwe meka karana thana.wadi wistara tiyenawanam mage skype ekata hari email ekak hari ewanna.

    funds walata wada machan meka gana niwaradi infor eka dena eka tamai methana wadagath.mokada ban minissu me wage deyak hadunama.onama kenek(money tiyena aya pawa) kalabala wenawa.ethkota mewage deyak hari kiwwama hitata sahanayak enawa.e wagema danuwath wenwa......

    machan india yanna kalin reports email karanna ona.godak patirila tiyenawanam machan e gollo genna ganne na.lankawe karana wade karanna kiyanawa.e kiyanne ubala dannawane.....( leg eka remove karana eka)

    tawa wistara tiyenawa.mama oka wenuwen india giya.....

    mehema wistara kiyanna ba(private & confidential)