pal karala beepu wathura beepu nisa wenna puluwanda machan.
wennna plwn oya cheerry wisai ne
pal karala beepu wathura beepu nisa wenna puluwanda machan.
පීනට් කාලම වෙන්න ඇති ඇගිලි ලාමක වෙලා ගිහිල්ල![]()

උබ මැරිල බන්Oluwai kakul dekai seethala wela ban![]()
දැං බයිට් එක හදාගෙන තේකක් වක්කරගෙන බීපන්...![]()
![]()
අපේ දුක, වේදනාව දැකල සතුටු වෙන්නකො ඔයාල හොදේeyala paw paw api ehema athal ganna eka waradi![]()
![]()
![]()
ඔව් බන්, එක නන් මටත් හිතිල තියෙන්නෙසොසේජස් ගන්නවා නම් ..මාස් එකේ රේන්ජ් එකක් යනවා ට්‍ර්‍ය් කරලා බලපන්...හැමතැනම නැ . උන්ගේ මීට් රේන්ජ් එක ඔර්ගනික් යන්නේ..යුරෝප් මර්‍ර්කට් එක බලන්නේ උන් ඒ නිසා වැඩිය ජරාව නැ අනිත්වා තරම්..උන් සෝයා එහෙම දාන් නැ ...... එන්ජොය්!
අපේ දුක, වේදනාව දැකල සතුටු වෙන්නකො ඔයාල හොදේ
කමක් නෑ මිතුරෙ
aluth leak eke linkuwa ewapanko...pal karala beepu wathura beepu nisa wenna puluwanda machan.

aluth leak eke linkuwa ewapanko...![]()

aluth leak eke linkuwa ewapanko...![]()
අන්නේකයි බන්..ඉස්පිරිතාලෙටත් ඇවිත් අඩෝ උඹ මැරුණොත් ගේයි බයික් එකයි මට,අරූට කුඹුර,මෙන්න මූට එහාපැත්තෙ ඉඩම් කෑල්ල කියල වෙන් කරගත්ත යාලුවො අපිට ඉන්නෙ....අපේ දුක, වේදනාව දැකල සතුටු වෙන්නකො ඔයාල හොදේ
කමක් නෑ මිතුරෙ
Niyama yalu kama kynne ekatane bn![]()
![]()
![]()
අන්නේකයි බන්..ඉස්පිරිතාලෙටත් ඇවිත් අඩෝ උඹ මැරුණොත් ගේයි බයික් එකයි මට,අරූට කුඹුර,මෙන්න මූට එහාපැත්තෙ ඉඩම් කෑල්ල කියල වෙන් කරගත්ත යාලුවො අපිට ඉන්නෙ....![]()
![]()
ඔව් බං...අපේ ගෙවල් වලට ඇවිත් අපිටත් යන එන මං නැතිකරලා උන් යන්නෙ...ehema ewun bn apita inne![]()
![]()
![]()
ඔව් බං...අපේ ගෙවල් වලට ඇවිත් අපිටත් යන එන මං නැතිකරලා උන් යන්නෙ...![]()
![]()
මාකුඹුරේ koheda ?බයිට් එකක් සෙට් කර ගන්නේ කියන්නේ??
රෙස්ටුරන්ට් එහෙක සෙට් වෙනවා නම් සාමාන්‍යය චිකන් ඩෙවල් + තව මොනා හරී ඕඩර් කරනවා.. කාලා නැත්නම් රයිස් එකක් දා ගන්නවා. නැත්නම් පෝක් ස්ටූ.. නැත්නම් ෆ්‍රයිඩ් ෆිෂ්... දෙහි අනිවා තියෙන්න ඕනේ.. චිප්ස්.. මෂ් රූම් එකත් සිරා... පෞද්ගලිකව මම ග්‍රිල් එකට ආස නෑ..
අන්තිම මදි පාඩුවක් සෙට් උනොත් ඔම්ලට් එකක් තමා...
යාළුවෙක්ගේ දිහා සෙට් උනොත් කොත්තුවක්.. ග්‍රින් ඇපල් ගෙඩි කිහිපයක්.. සොසේජ් පැකට් එකක්.. නැත්නම් BBQ . මාකුඹුරේ තියෙනවා සුප්පා ඌරා පොට් එකක්.. බ්ලැක් පෝක් කරියත් ආසම එකක්..
මුකුත්ම නැති උනොත් පිපිඤ්ඤා ගෙඩියක් ගම්මිරිස් දාලා..
Makubara - Masmaමාකුඹුරේ koheda ?
uber eats, pick me, Chinese dragon, etc....khenda