Bonsai Mapple Tree වවන උන් වරෙන්
මචං ආසාවට වගේ මේ Mapple seed ටිකක් ගෙනාවා Ebay එකෙන්.
මෙව කරන උන් ඉන්නවද තව? පොඩි උපදෙස් ටිකක් දියංකො කොහොමද කරන්නෙ කියල.

මෙව කරන උන් ඉන්නවද තව? පොඩි උපදෙස් ටිකක් දියංකො කොහොමද කරන්නෙ කියල.