Bonsai Mapple Tree වවන උන් වරෙන්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Bonsai Mapple Tree වවන උන් වරෙන්

    මචං ආසාවට වගේ මේ Mapple seed ටිකක් ගෙනාවා Ebay එකෙන්.:yes::yes: මෙව කරන උන් ඉන්නවද තව? පොඩි උපදෙස් ටිකක් දියංකො කොහොමද කරන්නෙ කියල.:confused::confused:

    fcf5e0a44278967afc2401c759477a42.jpg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    කතුරක් අරන් කපන් කපන් යන්නයි තියෙන්නේ අර කරාටේ කිඩ් එකේ වගේ.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    owa lankawe wethar 1k set wena 1k na ban
    :oo:

    මේකේ තියනව ඔක්කොම විස්තර. http://www30.zippyshare.com/v/c2aqhLuH/file.html
    :love:

    ම්ප්
    Thanks

    Thanks

    කතුරක් අරන් කපන් කපන් යන්නයි තියෙන්නේ අර කරාටේ කිඩ් එකේ වගේ.
    :baffled::baffled:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මමත් eBay එකෙන් Maple ඇට වගයක් ගෙනල්ල හිටෙව්වා බ හරි ගියේ නැහැ... උත්සහා කරල් බලන්න නිසා අව්ලක් ගියේ නෑ ... පොඩි ගානක් උනේ .. $.99 වගේ ..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මමත් eBay එකෙන් Maple ඇට වගයක් ගෙනල්ල හිටෙව්වා බ හරි ගියේ නැහැ... උත්සහා කරල් බලන්න නිසා අව්ලක් ගියේ නෑ ... පොඩි ගානක් උනේ .. $.99 වගේ ..
    pala une nadda:confused::confused:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මමත් eBay එකෙන් Maple ඇට වගයක් ගෙනල්ල හිටෙව්වා බ හරි ගියේ නැහැ... උත්සහා කරල් බලන්න නිසා අව්ලක් ගියේ නෑ ... පොඩි ගානක් උනේ .. $.99 වගේ ..
    මචන් උබ කොහොම්ද පැල කරේ? පැය 24ක් වතුරෙ දාල තිබ්බද?