ජැපනීස් මේපල් කියන එකට කියන්නෙ Acer ප්ලාන්ට් කියල. නෙට් එකේ තියන ඉමේජස් වල තියන පාටවල් කොහෙවත් ඇත්තට දැකල නෑ. ඒවා ෆොටෝ ෂොප් කරපුව. ඇත්තටම තියන ඒවා තියෙන්නෙ තද මෙරූන් පාටයි කහ පාටයි විතරයි. සමර් එකේදී ගොඩක් රතු පාටට කිට්ටු වෙනවා. හරි ලස්සන ගහක්.
සීඩ්ස් වලින් හදන එක සාර්ථක නෑ කියල තමයි කියන්නෙ (පැණි දොඩම් ඇට හිටවල පැණි දොඩම් ගන්න බෑ වගේ). මම මරූන් පැලයක් කඩෙන් අරන් හිටෙවුව. හරිම හිමීට පැලේ වැවෙන්නෙ. ළඟ ගෙදරකින් අරගෙන කහ පාට පැලෙක අත්තක් හිටෙවුව. අතුත් පැල වෙනවා.
ලංකාවේ පැල විකුණන තැන් වල Acer ගන්න තියනවද? මමනම් දැකල නෑ.