Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ado thread ekee mul post eka aayema kiyewwa. Patta sathutui ban. Podi daruwek innawa harima lassanata photo ekata hinaa welaa ban. Aayema me wage wedak karamu ban. Endumak peladumak ganna salli hari kepa karala me wage wedakata denna hithenawa ban siraawatama. Oya daruwo hodata igenagannawa nam anee koi tharam deyakda. Aaye me wage deyak karamu machanla. Aaye elakiri chat ekee nodaa elakiri talk ekee daahan macho mokada talk ekee hugak un dakinawa.

    :rofl: අපි 15ක් 20ක් සෙට් එක ඔන්ලයින් එන එන වෙලාවට ත්‍රේඩ් එක බම්ප් කරද්දි ත්‍රේඩ් එක ස්ටිකි වගේ තියේ. ඒ නැතත් ලොක්ක අනිවා සප් එකක් දෙයි ත්‍රේඩ් එක ස්ටිකි කරලා හරි මේ වගේ හොඳ දේකට. අශ්මන් සහ සාතන්., :) මචන්ලා මම ඔන්ලයින් නොහිටියත් අනිවා මට ෆෝන් එකට මැසේජ් එකක් දාපන් ආයෙ මේ වගේ වැඩකට සෙට් වෙන මුල්ම දවස් ටිකේ හොඳේ. :love: ඒක සිරාවටම මට කරන ලොකු උදව්වක්. :yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    උබල වගේ අය ඉන්න නිසා තමා මචන් වැඩේ මේ තරම් ලස්සනට කරගන්න පුළුවන් වුනේ.. උබලා හැමෝටම ස්තූති කරන්න වචන නෑ මචන්..:love::love::love::love:

    #RESPECT :yes: :D :cool:

    11.gif
    11.gif
    11.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    Ado thread ekee mul post eka aayema kiyewwa. Patta sathutui ban. Podi daruwek innawa harima lassanata photo ekata hinaa welaa ban. Aayema me wage wedak karamu ban. Endumak peladumak ganna salli hari kepa karala me wage wedakata denna hithenawa ban siraawatama. Oya daruwo hodata igenagannawa nam anee koi tharam deyakda. Aaye me wage deyak karamu machanla. Aaye elakiri chat ekee nodaa elakiri talk ekee daahan macho mokada talk ekee hugak un dakinawa.

    :rofl: අපි 15ක් 20ක් සෙට් එක ඔන්ලයින් එන එන වෙලාවට ත්‍රේඩ් එක බම්ප් කරද්දි ත්‍රේඩ් එක ස්ටිකි වගේ තියේ. ඒ නැතත් ලොක්ක අනිවා සප් එකක් දෙයි ත්‍රේඩ් එක ස්ටිකි කරලා හරි මේ වගේ හොඳ දේකට. අශ්මන් සහ සාතන්., :) මචන්ලා මම ඔන්ලයින් නොහිටියත් අනිවා මට ෆෝන් එකට මැසේජ් එකක් දාපන් ආයෙ මේ වගේ වැඩකට සෙට් වෙන මුල්ම දවස් ටිකේ හොඳේ. :love: ඒක සිරාවටම මට කරන ලොකු උදව්වක්. :yes:

    aniwa macho.. ekenma...
    Thanks machan.. Ube udaw apita hodata mathakai... :yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට මචන්ලා ..මේවගේ වැඩ දිගටම කරමු .සමහරුන්ට සල්ලි නැතත් ශ්‍රමයෙන් උදව් වෙන්න පුළුවන් සමහරුන්ට ශ්‍රමය කැප කරන්න බැරිවුනත් සල්ලි වලින් පුළුවන් ..ඉතින් මේ දෙගොල්ලම එකතු කරගෙන අපෙන් රට ජාතිය මනුස්සකම වෙනුවෙන් මේවගේ දේවල් දිගටම කරගෙන යන්න ශක්තිය දයිර්ර්ය ලැබෙන්න ඕන
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මන් මේ පොස්ට් එක දැන් දැක්කේ :love::love:
    සිරාවටම ඇඩුනා අර පොඩි උන්ගේ ෆොටෝ ටික දකිද්දී :(
    මමත් පොතකින් හරි සප් එකක් දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් :yes:
    ගොඩාක් ස්තුතියි මේ ගැන කිව්ව #සොහොන බ්‍රෝ , සාතන් ඇට් ද හෙල් බ්‍රෝ ලට :yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Ado thread ekee mul post eka aayema kiyewwa. Patta sathutui ban. Podi daruwek innawa harima lassanata photo ekata hinaa welaa ban. Aayema me wage wedak karamu ban. Endumak peladumak ganna salli hari kepa karala me wage wedakata denna hithenawa ban siraawatama. Oya daruwo hodata igenagannawa nam anee koi tharam deyakda. Aaye me wage deyak karamu machanla. Aaye elakiri chat ekee nodaa elakiri talk ekee daahan macho mokada talk ekee hugak un dakinawa.

    :rofl: අපි 15ක් 20ක් සෙට් එක ඔන්ලයින් එන එන වෙලාවට ත්‍රේඩ් එක බම්ප් කරද්දි ත්‍රේඩ් එක ස්ටිකි වගේ තියේ. ඒ නැතත් ලොක්ක අනිවා සප් එකක් දෙයි ත්‍රේඩ් එක ස්ටිකි කරලා හරි මේ වගේ හොඳ දේකට. අශ්මන් සහ සාතන්., :) මචන්ලා මම ඔන්ලයින් නොහිටියත් අනිවා මට ෆෝන් එකට මැසේජ් එකක් දාපන් ආයෙ මේ වගේ වැඩකට සෙට් වෙන මුල්ම දවස් ටිකේ හොඳේ. :love: ඒක සිරාවටම මට කරන ලොකු උදව්වක්. :yes:
    අනිවා මචන් උබව කොහොම අමතක කරන්නද..????:love::love::love::love:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සහො...

    වැන් එකෙ අයියත් දැන් එලකිරි මෙම්බර් කෙනෙක් කියන්නෙ....... පොඩ්ඩ්ක් විජෙගෙන් අහන්න
    වෑන් අයියත් එලකිරි කොල්ලෙක් තමා.. කියන ඕනම දේකට ඔට්ටුයිනේ..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මන් මේ පොස්ට් එක දැන් දැක්කේ :love::love:
    සිරාවටම ඇඩුනා අර පොඩි උන්ගේ ෆොටෝ ටික දකිද්දී :(
    මමත් පොතකින් හරි සප් එකක් දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් :yes:
    ගොඩාක් ස්තුතියි මේ ගැන කිව්ව #සොහොන බ්‍රෝ , සාතන් ඇට් ද හෙල් බ්‍රෝ ලට :yes:
    බොහොම ස්තිතියි සහො..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මරුසිරා;19972410 said:
    පට්ට මචන්ලා ..මේවගේ වැඩ දිගටම කරමු .සමහරුන්ට සල්ලි නැතත් ශ්‍රමයෙන් උදව් වෙන්න පුළුවන් සමහරුන්ට ශ්‍රමය කැප කරන්න බැරිවුනත් සල්ලි වලින් පුළුවන් ..ඉතින් මේ දෙගොල්ලම එකතු කරගෙන අපෙන් රට ජාතිය මනුස්සකම වෙනුවෙන් මේවගේ දේවල් දිගටම කරගෙන යන්න ශක්තිය දයිර්ර්ය ලැබෙන්න ඕන

    අනිවා සහො.. ඔයාටත් ගොඩාක් පින්.. මොකද ඔයාත් මෙකට උපකාර කරපු නිසා.. ඉලග එකටත් උපකාර කරන්න හොදෙ...