Ado thread ekee mul post eka aayema kiyewwa. Patta sathutui ban. Podi daruwek innawa harima lassanata photo ekata hinaa welaa ban. Aayema me wage wedak karamu ban. Endumak peladumak ganna salli hari kepa karala me wage wedakata denna hithenawa ban siraawatama. Oya daruwo hodata igenagannawa nam anee koi tharam deyakda. Aaye me wage deyak karamu machanla. Aaye elakiri chat ekee nodaa elakiri talk ekee daahan macho mokada talk ekee hugak un dakinawa.
අපි 15ක් 20ක් සෙට් එක ඔන්ලයින් එන එන වෙලාවට ත්රේඩ් එක බම්ප් කරද්දි ත්රේඩ් එක ස්ටිකි වගේ තියේ. ඒ නැතත් ලොක්ක අනිවා සප් එකක් දෙයි ත්රේඩ් එක ස්ටිකි කරලා හරි මේ වගේ හොඳ දේකට. අශ්මන් සහ සාතන්.,
මචන්ලා මම ඔන්ලයින් නොහිටියත් අනිවා මට ෆෝන් එකට මැසේජ් එකක් දාපන් ආයෙ මේ වගේ වැඩකට සෙට් වෙන මුල්ම දවස් ටිකේ හොඳේ.
ඒක සිරාවටම මට කරන ලොකු උදව්වක්. 