Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අඩෝ වෙන්න බැ... විජේ ඇත්ත කියපන් කේක් එකට මොකෝ උනේ? කොබා කෝ උබ උත්තර දීපන්
    :angry::angry::angry::angry:

    දන්නේ නැ බං. පොඩ්ඩන්ට දුන්නා. ඊට පස්සේ ඔෆිස් එකට ගෙනිච්චා. එතනින් එහා දන්නේ නැ බං.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Following businesses detected..

    Wijaya T products....
    Cow da Boy Photography..
    Lakshan Pre Shooting
    Ashman Walithalapa..
    Subhash musics ..
    Repost restaurants with tasty meals...
    Executer communications..
    Rox wedding/house/trip/donation etc. planners..
    Kobra Well diggers.. :yes::yes::yes::P:P:rolleyes::rolleyes::rofl::rofl:
    ඇයි බන් සාතන්ගේ අදහස්, ඒ විතරක් නෙමෙයි සාතන් කියන්නේ සුපිරි ගායකයෙක්නේ.. තව කියනවනම් සාතන් කියන්නේ හොඳ විචාරකයෙක් බන්..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හැමෝම විජේගේ තේ එක ගැන කියවන නිසා තේ එකේ ජායාරූපයක් ලගදීම බලාපොරොත්තු වන්න...
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Really a good work guys...really really appreciate your kindness and generosity. keep up your good work.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*
     
    • Like
    Reactions: subash dushmantha

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,958
    113
    Panadura

    :) :) :)
    පොඩි අයගේ සතු‍ටු සිනාවල් දැක්කාම ඇහැට කදුළුත් ඉනුවා බන් එල එල
    ජයවේවා උබලාට මේ කරලා තියෙන හොද සත් ක්‍රියාවට තව කියන්න වචන නෑ....
    ElaKiri.com එලකිරිමයි!
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*

    ;)