අඩෝ වෙන්න බැ... විජේ ඇත්ත කියපන් කේක් එකට මොකෝ උනේ? කොබා කෝ උබ උත්තර දීපන්
![]()
දන්නේ නැ බං. පොඩ්ඩන්ට දුන්නා. ඊට පස්සේ ඔෆිස් එකට ගෙනිච්චා. එතනින් එහා දන්නේ නැ බං.
අඩෝ වෙන්න බැ... විජේ ඇත්ත කියපන් කේක් එකට මොකෝ උනේ? කොබා කෝ උබ උත්තර දීපන්
![]()
ඇයි බන් සාතන්ගේ අදහස්, ඒ විතරක් නෙමෙයි සාතන් කියන්නේ සුපිරි ගායකයෙක්නේ.. තව කියනවනම් සාතන් කියන්නේ හොඳ විචාරකයෙක් බන්..Following businesses detected..
Wijaya T products....
Cow da Boy Photography..
Lakshan Pre Shooting
Ashman Walithalapa..
Subhash musics ..
Repost restaurants with tasty meals...
Executer communications..
Rox wedding/house/trip/donation etc. planners..
Kobra Well diggers..![]()
හැමෝම විජේගේ තේ එක ගැන කියවන නිසා තේ එකේ ජායාරූපයක් ලගදීම බලාපොරොත්තු වන්න...

දවසේ පැනය
කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
*මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*
