Wijeyage T eka sirawatama hodai. 100%
![]()
Mn coffie biwwe ....sahooo
Wijeyage T eka sirawatama hodai. 100%
![]()
කියන්න දෙයක් හිතා ගන්න බෑ... හිතෙන දේවල් කියා ගන්න බෑ..
උඹලට ගොඩාක් පිං...

e kauda sahoooදවසේ පැනය
කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
*මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*
උඹටත් ගොඩක් පිං මචං. උඹෙන් තමා පලවෙනි පොත් ටික ලැබුනේ. ඒකෙන් තමා මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ.
මම උබට කෝල් එකක් දෙන්න හිටියේ බන්,මොකද සද්දයක්වත් නැත්තේ බලන්න.වැඩේ නම් හොදට කෙරුණා මචන්.
උබවත් නිතරම මතක් කලා.උබ නෙහ් මුල්ම පොත් ටික දුන්නේ.තැන්ක්ස් මචන් හැමදේටම.උබටත් ගොඩක් පින්.![]()
සොහොන;19967036 said:පළවෙනියට සුවද ගහන අලුත්ම පොත් දුන්නේ ඔයයි සහෝ ස්තුති අපේ කොල්ලන්ට දුන්න සප් එකට මේවා අපිට අමතක වෙන්නේ නැ![]()



උඹලගෙ වැඩේට උනත් ඒ හැටි දායක වෙන්න ලැබුණෙ නෑ අන්තිම දවස් ටිකේ.. 
සොහොන;19967069 said:මචන්ලා අර තේ එකක් කට්ට්ය කියනවා නේද අපිත් ආසයි බිහන්ඩ් ස්කින් දැන ගන්න මොකද උනේ


සුපිරි වැඩක් බං,
ඉස්සරහටත් තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
උඹලට ගොඩාක් පිං...
Mama denna hitapu poth tika ayyalage gedara.eelaga para aran palayalla

Mama denna hitapu poth tika ayyalage gedara.eelaga para aran palayalla

.ඒ ගැන කියල PM 1ක් දන්න හිටියත් බැරි උන වැඩත් එක්ක
.අපි ඊලග ඩොනේෂන් එකට මුලින්ම ගන්නේ ඔයාගේ පොත් ටික.උබටත් ගොඩක් ස්තුත්යි යාළුවා,ඒ වගේම ගොඩක් පින්.



රී පෝස්ට් ලොක්කාගෙ අන්තර්ජාලයටත් උබ වැඩේ දීලා නේ![]()
ළිං කැපුවේ මම
Oyata loku lindawal deka thunakma hambavunalune malli 
උබ කොච්චර ලිං කැපුවත් අන්තිමට උබත් එකකට වැටුනානෙ
ළිං කැපුවේ මම


