Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියන්න දෙයක් හිතා ගන්න බෑ... හිතෙන දේවල් කියා ගන්න බෑ..
    උඹලට ගොඩාක් පිං...:yes:

    පළවෙනියට සුවද ගහන අලුත්ම පොත් දුන්නේ ඔයයි සහෝ ස්තුති අපේ කොල්ලන්ට දුන්න සප් එකට මේවා අපිට අමතක වෙන්නේ නැ :D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*
    e kauda sahooo
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා අර තේ එකක් කට්ට්ය කියනවා නේද අපිත් ආසයි බිහන්ඩ් ස්කින් දැන ගන්න මොකද උනේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹටත් ගොඩක් පිං මචං. උඹෙන් තමා පලවෙනි පොත් ටික ලැබුනේ. ඒකෙන් තමා මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ.

    මම උබට කෝල් එකක් දෙන්න හිටියේ බන්,මොකද සද්දයක්වත් නැත්තේ බලන්න.වැඩේ නම් හොදට කෙරුණා මචන්.
    උබවත් නිතරම මතක් කලා.උබ නෙහ් මුල්ම පොත් ටික දුන්නේ.තැන්ක්ස් මචන් හැමදේටම.උබටත් ගොඩක් පින්.:yes::yes::yes::yes:

    සොහොන;19967036 said:
    පළවෙනියට සුවද ගහන අලුත්ම පොත් දුන්නේ ඔයයි සහෝ ස්තුති අපේ කොල්ලන්ට දුන්න සප් එකට මේවා අපිට අමතක වෙන්නේ නැ :D

    වටිනකම තියෙන්නෙ අපි දීපු පොත් වලටත් වැඩිය උඹල කරපු කැපකිරීම වලයි...:yes:
    පොඩි උන්ට කිරි පැකට් එකක් එක්ක කේක් කෑල්ලක් දෙන්න තීරණය කරපු එක අපි කවුරුත් දැනන් හිටියෙත් නෑ... ඒක ඇත්තටම ගොඩක් වටින වැඩක් මචන්...:love:

    මට හිතට එන ඒව නෙමෙයි බං මෙතන ටයිප් වෙන්නෙ.. ඒකයි වැඩිය මුකුත් නොකිය ඉන්නේ...:dull:
    මම දැන් එලකිරියට එනව ගොඩක් අඩුයි...:( උඹලගෙ වැඩේට උනත් ඒ හැටි දායක වෙන්න ලැබුණෙ නෑ අන්තිම දවස් ටිකේ..
    මොකද මාර්තු 30 මමත් ටිකක් හදිසියේම විදේශ ගත උනා... සාතන් තුමාව හම්බ වෙන්න ආවට මට එදා ඒ ගැන කියන්න සිහියක් තිබුණෙත් නෑ තව වැඩ ගොඩක් ඔලුවෙ තියන් ආව නිසා... පස්සෙ සොහොන යාලුවට සීන් එක කිව්ව, පුලුවන්නම් උඹලත් එක්ක ගමනට සම්බන්ධ වෙන්න කියල පී.එම්. එකක් දාල තිබුණ නිසා..:sorry:


    මොනව උනත් පුංචි උන්ගෙ මූනු වලට අර වගේ හිනාවක් එකතු කරල අපිටත් ඒ හිනාව දකින්න වාසනව උදා කරපු, සාතන් තුමා ඇතුළු උඹල හැමොටම තව සැරයක් පිං...!



     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුපිරි වැඩක් බං,
    ඉස්සරහටත් තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    උඹලට ගොඩාක් පිං...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සොහොන;19967069 said:
    මචන්ලා අර තේ එකක් කට්ට්ය කියනවා නේද අපිත් ආසයි බිහන්ඩ් ස්කින් දැන ගන්න මොකද උනේ

    මං නම් දන්නෑ බන් :D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සුපිරි වැඩක් බං,
    ඉස්සරහටත් තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    උඹලට ගොඩාක් පිං...

    11.gif
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide

    Mama denna hitapu poth tika ayyalage gedara.eelaga para aran palayalla

    ඔව් මචන්,අන්තිම මොහොතේ රෂ් එක නිසා අපිට ඔයාගේ පොත් ටික මග අරුන.ඒ ගැන අපිට ගොඩක් දුකයි.මගේ යාළුවා රාජගිරියට එද්දී ටිකක් රෑ වෙලා තිබුන.පොත් ටික තියපු කඩේ වහල. වෙලාවේ හිටියේ ගාල්ලේ මචන්.එක්ස්ට්‍රිම්ලි සොරි මචන්:baffled::baffled:.ඒ ගැන කියල PM 1ක් දන්න හිටියත් බැරි උන වැඩත් එක්ක:sorry:.අපි ඊලග ඩොනේෂන් එකට මුලින්ම ගන්නේ ඔයාගේ පොත් ටික.උබටත් ගොඩක් ස්තුත්යි යාළුවා,ඒ වගේම ගොඩක් පින්.:yes::yes::yes::yes:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මෙම සමාජ සත්කාරයට දායක වීමට ඉඩ ලබාදීමෙන්ම ඔබ කලේ අගනා පුණ්‍ය කර්මයක් වගේම, මෙයට සුළුවෙන් හෝ දායක වීමට හැකිවීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.
    සමාජ ජාල වෙබ් අඩවියක් මගින් දැන හඳුනා ගෙන මෙවැනි කටයුතු කිරීම ප්‍රශංසනීයයි.
    ඉදිරියටත් මෙවැනි සත්කාර්යයන් කිරීමට, ඒ සඳහා දායක වීමට අපටද අවස්තාව උදාවේ යයි සිතමු,
    ඔබට ජය,
     
    • Like
    Reactions: richlife

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    සතුටුයි මචන්ලා.. :)
    මේ තැබූ පය තවත් සමාජ මෙහෙවරක් කිරීමට ශක්තියක්
    වේවා ! :yes:
    ජයෙන් ජය !
    11.gif