Book Shop බිස්නස්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මචන්ලා කොහොමද බං book shop එකක් කරන්නේ?
    මාස්ටෙර් ගයිඩ් වගේ විශයානුබද්ධ පොත් , novels වගේ එවා , exercise පොත් කොහෙන්ද ගන්නේ.
    කොමිස් කොහොමද?
    පොත් වලට අමතරව වල විකුනන අනිත් බඩු කොහොමද ගෙන්න ගන්නේ
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඊයේ කුරුණෑගල රිචඩ් එකෙන් පිටු 80 පොත් වගයක් ගත්ත.
    50% ක විතර ඩිස්කවුන්ට් එකක් දුන්න. :D
    පොත් කඩ වලට ඊටත් වඩා දෙනවා ඇති.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඊයේ කුරුණෑගල රිචඩ් එකෙන් පිටු 80 පොත් වගයක් ගත්ත.
    50% ක විතර ඩිස්කවුන්ට් එකක් දුන්න. :D
    පොත් කඩ වලට ඊටත් වඩා දෙනවා ඇති.

    :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කමිනිකේෂන් වල තියෙන ඒවත් පොඩ්ඩ පොඩ්ඩ දාපන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    unge company walata call karala wisthare kiyapan. ethkota un ubalage paththe inna agentwa contact karala dei.