2nd Class එක ලග Seat Book කරපු Ticket 4ක් (2Way) තියෙනවා. සිරිපාදේ යන්න ගත්තේ. ඒත් ගමන ටිකක් කල් ගියා. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. 4ට 3000ක් ගියා Call කරලා Book කරපු නිසා. 2000ට දෙනවා 4ම. කොළඹ කොටුවේ ඉදන් නානු ඔය වෙනකන් ටිකට් තියෙන්නේ. ටිකට් ගන්න නෑ ආයේ ඔක්කොම බුක්ඩ්.
January 11 8.30 උඩරට මැණිකේ
Colombo Fort - Nanu Oya
January 12 පොඩි මැණිකේ
Nanu Oya - Colombo Fort
PM 1ක් දාන්න ඕන කෙනෙක් ඉන්නවනම්.
January 11 8.30 උඩරට මැණිකේ
Colombo Fort - Nanu Oya
| Start Station | COLOMBO FORT |
| Arrival to COLOMBO FORT | 08:30:00 |
| Departure Time | 08:30:00 |
| Arrival to HATTON | 13:19:00 |
January 12 පොඩි මැණිකේ
Nanu Oya - Colombo Fort
| Start Station | HATTON |
| Arrival to HATTON | 13:13:00 |
| Departure Time | 13:24:00 |
| Arrival to COLOMBO FORT | 18:57:00 |
| End Station | COLOMBO FORT |
| Arrival to COLOMBO FORT | 18:57:00 |
PM 1ක් දාන්න ඕන කෙනෙක් ඉන්නවනම්.