Booking.com ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Booking එකෙන් room එකක් book කරා මචං.family room එකක්.අපි හතර දෙනෙක්ට.booking එකේ හතර දෙනෙක්(4 adults) කියල දැම්මම මේ family room එක පෙන්නන්නේ නෑ.Double rooms 2ක් තමා පෙන්නන්නේ. ඒ නිසා මම එක්කෙනෙක්(1adult) කියල තමයි booking එක දැම්මේ.
    වෙන මුකුත් meal plans අරව මේවා දැම්මේ නෑ room එක විතරයි.
    රුපියල් 5000 ගානක් උනා.මට තියෙන ප්‍රශ්නේ ඔය පන්දාස් ගාන එක්කෙනෙක්ගෙ ගානද?නැත්තම් room එකේ ගානද?
    Room එක family room එකක් නිසා තව තුන් දෙනෙක් හිටියට ගානෙ වෙනසක් වෙන්නෑ නේද?
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?තෑන්ක්ස්.🙏🏼
     
    • Like
    Reactions: kinkon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Hariyatama danne na. Oya hotel eke aththe double room wenna oni family kivvata. 2 adults 1 or 2 children.
    Umba 1 adult damma ma umbatai podi ekaatai vitharai yanna wenne. athulata ganna ekak na mata hithena vidiyata. Number of adults anuwa rate eka wenas wenna oni mama danna vidiyata. oya Hotel ekata call ekak denna.
     
    නෑ මචන් booking එකේ තිබුනේ famiy room එකේ single beds 2යි double ded 1යි කියලා. Maximum 4 adults කියලත් තිබුනා

    Group sex carannada
    අඩෝ නෝ අපි කොල්ලො හතරක් කාලෙකින් ට්‍රිප් එකක් යනව බන්
    ------ Post added on Dec 14, 2021 at 10:01 AM
     
    • Haha
    Reactions: Voldemort Bro

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    නෑ මචන් booking එකේ තිබුනේ famiy room එකේ single beds 2යි double ded 1යි කියලා. Maximum 4 adults කියලත් තිබුනා

    අඩෝ නෝ අපි කොල්ලො හතරක් කාලෙකින් ට්‍රිප් එකක් යනව බන්
    ------ Post added on Dec 14, 2021 at 10:01 AM
    ehenam booking.com paththakata daala direct call karala booking ekak daanna.
     
    • Like
    Reactions: shenat

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕකෙන් නම අරගෙන් ගූගල් කරපන්. එතකොට නම්බර් එනව. කෝල් කරල අහපන්
     
    • Like
    Reactions: Sathira529

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Free cancelation thiyenawanam booking eken cancel karala direct danna. direct daddi gana adu wenna puluwan. habai booking eken dammama service hodai. direct giyama ballata ganan ganne na podi podi hotel wala. the eka denneth niwila. booking eken dammath giyata passene charge karanne. gihin adjust karaganna puluwan wei. dannam guestlath aduine. rooms athi athitharam.
     
    • Like
    Reactions: Sathira529

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    නෑ මචන් booking එකේ තිබුනේ famiy room එකේ single beds 2යි double ded 1යි කියලා. Maximum 4 adults කියලත් තිබුනා

    අඩෝ නෝ අපි කොල්ලො හතරක් කාලෙකින් ට්‍රිප් එකක් යනව බන්
    ------ Post added on Dec 14, 2021 at 10:01 AM
    Ubala khethee yanne
     
    • Like
    Reactions: Sathira529