booking.com

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    booking.com eke ewage phone number hoyaganna widiyak na neda. api perahara balanna giyama ra nawathinna thanak oken book kara gaana aduwata. gihin baluwama e apartment eke yata innawa gedara un uda thattuwe rooms thamai mun booking walata daanne. maarama annoying ehema unama. kisi privcy ekak na. oken rooms book karaddi salakilimath wenna ona dewal daanna oyala dannawanam.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    booking.com eke ewage phone number hoyaganna widiyak na neda. api perahara balanna giyama ra nawathinna thanak oken book kara gaana aduwata. gihin baluwama e apartment eke yata innawa gedara un uda thattuwe rooms thamai mun booking walata daanne. maarama annoying ehema unama. kisi privcy ekak na. oken rooms book karaddi salakilimath wenna ona dewal daanna oyala dannawanam.
    Ah uba threesome kale ehe neda
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    booking
    එකෙ තියෙන නම අරන් Google සර්ච් කරන්න, ගොඩක් දුරට මැප් එකට ඇඩ් කරලා නිසා නම්බර් එක තියෙනවා...

    street view එහෙම බලන්න යන්න කලින්..

    Home stay කියලා තිබුනා නම් ඉතිං උන් හරියට ලිස්ට්න් එක දාලා..
    නැති නම්
    වැරදි ඩීඩෙල්ස් දීලා ලිස්ට් කරලා...
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    booking
    එකෙ තියෙන නම අරන් Google සර්ච් කරන්න, ගොඩක් දුරට මැප් එකට ඇඩ් කරලා නිසා නම්බර් එක තියෙනවා...

    street view එහෙම බලන්න යන්න කලින්..

    Home stay කියලා තිබුනා නම් ඉතිං උන් හරියට ලිස්ට්න් එක දාලා..
    නැති නම්
    වැරදි ඩීඩෙල්ස් දීලා ලිස්ට් කරලා...
    ela thanks
    reviews photos hodata balala yanna epai, reviews google eke ewath balanna yaddi
    ewa hodata thibuna ban. gihin nawathila enna hodai family ekakata. hukala enna wagenam ba
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    booking
    එකෙ තියෙන නම අරන් Google සර්ච් කරන්න, ගොඩක් දුරට මැප් එකට ඇඩ් කරලා නිසා නම්බර් එක තියෙනවා...

    street view එහෙම බලන්න යන්න කලින්..

    Home stay කියලා තිබුනා නම් ඉතිං උන් හරියට ලිස්ට්න් එක දාලා..
    නැති නම්
    වැරදි ඩීඩෙල්ස් දීලා ලිස්ට් කරලා...
    this is the method that i also use. And search the hotel in booking.com but book it through direct call then they will give you the room at discount price than booking.com (booking.com charges 25% form each booking and locals reduce it if we go through them directly)
     
    • Like
    • Love
    Reactions: basooka and SHAN_22

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    this is the method that i also use. And search the hotel in booking.com but book it through direct call then they will give you the room at discount price than booking.com (booking.com charges 25% form each booking and locals reduce it if we go through them directly)
    ow..
    booking commission එක අඩු කරලා දෙනවා ඩිරෙක්ට් කතා කරාම.. :yes: :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Booking.com මුලදි නම් විශේශ ලාබයක් නැ,

    ඒත් genius 2 පැන්නම 15% OFF එකයි,, ගොඩක් තැන් වල Free Breakfast එකයි හම්බ වෙනවා Bed Only ගියත්,,

    අනිත් දේ තමයි, ගොඩක් උන් Breakfast එක්ක BB දාලා තියෙන්නෙ Booking.com එකේ, ෆෝන් එකෙන් බුක් කරලා ගියාම bed Only

    බුකින් එකෙන් බුකින් එකක් දාලා යද්දි අනිවා ප්‍රින්ට් එකක් අරන් යන්න, නැත්නම් උන් එක්ක ආගිව් කරලා එපා වෙනවා වෙලාවකට,