Questions ඇයි සමහර අය තරුපංතියේ හොටෙල් වලට යන්න බය ?

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Owata godak yanne middle class or upper middle class thama....
    Oya English gana, table etiquette gana lokuwata hithanneth middle class ekama thama

    salli nathi eka plain tea ekak gahala athal eke gedara innawa...salli thiyena ekath plain tea ekak (expensive brand) gahala athal eke gedara innawa...
    echchara loku high class un lankave na. arabikarayo nam las vegas ghilla casino parak ghala enava

    lankave kim Kardashiange level ekata net worth thiyana ekkenek pennapan. dhammika prerelata eken bagayak wath na
     
    • Haha
    Reactions: chameeracool

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කවුරුත් මුලින් එහෙමයි
    යාලුවෝ සෙට් එකක් වගේ ගිහින් පුරුදු උනා නම් හරි
    ඉස්සර නම් අපිත් බයෙන් යන්නේ
    හැදී ගැරප්පු වලින් කන්න එහෙම සද්දේ නැහෙන්න
    ඉස්සර කන්නෙත් නැ හරියට
    දැන් නම් බඩ හික් ගැවෙන්න කාලනේ එන්නේ :lol: :lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    Being uncomfortable with luxury
    Lack of English knowledge
    Price
    Social phobia
    & many more

    මටත් ඕක විතරක් පොඩ්ඩක් තියෙනව, එක හුත්තෙක්වත් අදාල නම් නෑ මට.
    ඒත් අර උන් බහින වාහන දැක්කම තමා අන්කම්ෆර්ටබල් වෙන්නෙ :baffled: .
    උනුත් බස් එකේ ආවා නම් කේස් එකක් නෑ. :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මට තියෙන අවුල.
    අතින් කන්න ගිහින් චොර වෙයිද කියල බයයි.
    රූම්ස් වල තියෙන ගැජමැටික් යූස් කරන්න දන්නැති උනොත් කියල බයයි.
    බුෆේ එකේ තියෙන කෑම ජාති කන්න ඕන පිලිවෙලක් තියෙනව නේද?මුලින්ම සුප් ඊට පස්සෙ ඇපටයිසර් වගේ.ඒක මිස් වෙලා චාටර් වෙයි කියල බයයි.
    සාමාන්‍ය කඩු පාරවල් නම් ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන් ඒත් දරුණු කඩු පාරක් කන්න වෙයි කියල බයයි.
    යාලුවෝ ටිකක් එක්ක දෙතුන් පාරක් ගියාම ඕව හරියයි කියල හිතනව.එතකම් ඉතින් පොඩි අවුලක් තියෙනව.බොරු ඕන්නෑනේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එතනත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු...
    ටී ටයිම් එකටවත් ගිහිල්ල ඒ අත්දැකීම ලබාගන්න බයයි... ගම්වල විතරක් නෙවෙයි කොළඹ එවුනුත් සමහර අය බයයි ඇයි?

    godak aya hithanawa bnn ethana inne hena posh crowd ekak ehema kyl ekai
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මට තියෙන අවුල.
    අතින් කන්න ගිහින් චොර වෙයිද කියල බයයි.
    රූම්ස් වල තියෙන ගැජමැටික් යූස් කරන්න දන්නැති උනොත් කියල බයයි.
    බුෆේ එකේ තියෙන කෑම ජාති කන්න ඕන පිලිවෙලක් තියෙනව නේද?මුලින්ම සුප් ඊට පස්සෙ ඇපටයිසර් වගේ.ඒක මිස් වෙලා චාටර් වෙයි කියල බයයි.
    සාමාන්‍ය කඩු පාරවල් නම් ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන් ඒත් දරුණු කඩු පාරක් කන්න වෙයි කියල බයයි.
    යාලුවෝ ටිකක් එක්ක දෙතුන් පාරක් ගියාම ඕව හරියයි කියල හිතනව.එතකම් ඉතින් පොඩි අවුලක් තියෙනව.බොරු ඕන්නෑනේ
    දන්න කෙනෙක් කියලා දීපල්ලකො ඕකකට ගිහින් චාටර් නොවී එන හැටි..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,999
    1
    31,526
    113
    - උඩරට -
    එතනත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු...
    ටී ටයිම් එකටවත් ගිහිල්ල ඒ අත්දැකීම ලබාගන්න බයයි... ගම්වල විතරක් නෙවෙයි කොළඹ එවුනුත් සමහර අය බයයි ඇයි?
    තරු 🌟 පේන නිසා 🤣
     
    • Haha
    Reactions: chameeracool

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,819
    113
    ගෙදර පිල උඩ/ඉස්තෝප්පුවේ වාඩි වෙලා වඩයක් කලා, ටීබනිසක් කාලා තේකක් බොනවා වගේ නිදහසක් නෑනේ බං ඔය හයි ටී වල.