bookmark printing Price??

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
මචන්ලා,

මට බුක්මාර්ක් වගයක් ප්‍රින්ටින් කරගන්න ඕන. කොහොමද ගණන් කියලා දැගන්න ඕනෑ.
බුක්මාර්ක් වර්ග 4 කින් 500 ක් තමා.
ඩිසයින්වලට ගාන ඇතුළුව හා නැතුව ගණන් දැනගන්න ඕන
කුරුණෑගල පැත්තේ ප්‍රින්ටින් කරන ෂොප්වල කියක් විතර ගන්නවාද කියලා දැනගන්න ඕන.


:D:D:D
 
Last edited: