මේක උඹල හවුලෙ කරස්න නිසත්, දැනට ලොකු සේල් එකක් වෙලා නැති නිසත් අවුලක් නෑ. ඒත් උඹලගෙ සේල් වැඩි වෙනකොට සල්ලි අතපත ගෑවෙනකොට යාලුකම් වෙනස් වෙනව, මේක කවුරු කොහොම කිව්වත් වෙන දෙයක්. නෑ කියල හිතන්න එපා. ඒනිසා උඹ හොඳට හිතල තීරනයක් ගනින්. දැන්ම ඇග්රිමන්ට්,ප්රොෆිට් ශෙයාර් උගෙ ඔලුවට දාන්න එපා, බිස්නස් එක උපන් ගෙයිම වැලලිලා යයි. පොඩ්ඩක් එක්ස්පීරියන්ස් අරගෙන කරන දෙයක් කරපන්. මගේ අදහසනම් ඒකයි. ජයවේවා..!!