ලාබය බෙදා ගන්න උදව්වක්..!!

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    -Business hinda yalukam nathi wenda thiyana eda kada wadi. Ekmanata neethimaya liyawillak sign karapalla dennama.

    - App ekak hadala Play store dapalla.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේක උඹල හවුලෙ කරස්න නිසත්, දැනට ලොකු සේල් එකක් වෙලා නැති නිසත් අවුලක් නෑ. ඒත් උඹලගෙ සේල් වැඩි වෙනකොට සල්ලි අතපත ගෑවෙනකොට යාලුකම් වෙනස් වෙනව, මේක කවුරු කොහොම කිව්වත් වෙන දෙයක්. නෑ කියල හිතන්න එපා. ඒනිසා උඹ හොඳට හිතල තීරනයක් ගනින්. දැන්ම ඇග්‍රිමන්ට්,ප්‍රොෆිට් ශෙයාර් උගෙ ඔලුවට දාන්න එපා, බිස්නස් එක උපන් ගෙයිම වැලලිලා යයි. පොඩ්ඩක් එක්ස්පීරියන්ස් අරගෙන කරන දෙයක් කරපන්. මගේ අදහසනම් ඒකයි. ජයවේවා..!!
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සල්ලි සහ යාළුකම කියන්නේ දෙකක් ...කල් යනකොට තේරෙයි .... හව්ල් කරුවන් විදිහට බිස්නස් එකක් කරනවානම් ඇග්රිමන්ට් එකකට යන්න ..එත් තාම ස්ටාර්ට් එක නිසා අවුලක් නැහැ . ව්‍යාපාරය ස්ථාවර වෙනකොට ඇග්රිමන්ට් එකකට යන්න ... උබලට කරන්න තව වැඩ තියනවනම් .මේ බිස්නස් එකෙන් එන ලාබය බෙදාගන්න එපා තේරුමක් නැහැ .. ඒ එන ලබේ කෙලින්ම අපහු බිස්නස් එකටම යොදවපන් .එකෙන් කියක්වත්ම ගන්න එපා ස්ථාවර මට්ටමකට එනකම් . උබලගේ විය හියදම් වෙනම හොයාගනින් . බැරිමනම් ලබෙන් 50% වත් අපහු බිස්නස් එකටම දාන්න බලපන්

    good luck!!!