Booster එක ගැහුවාද බන්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකනේ බං බය..
    pfizer එක ගබඩා කරන්න ඕනෙ -80 C වල කියලනෙ කියන්නෙ
    ඉතිං ලංකාවෙ ඔය පහසුකම තියෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගබඩා වල විතරලු
    එතකොට මීට මාස ගානකට කළින් ගෙන්වපු බූස්ටර් එක දැන් කල් ඉකුත් වෙලා වෙන්න බැරිද?
    නැත්නම් කොහොමද ඇමරිකාවෙ මිනිස්සුන්ට ආවෙ නැති දරුණු අතුරු ආබාධ අපේ සිංහලුන්ට එන්නෙ?
    ඉතින් දැන් කාට කාටද ෆයිසර් ගහලා ආබාද ඇවිල්ලා තියෙන්නේ....
    ඉතින් කරන්න තියෙන්නේ කොලබ සෙන්ටර් එකකින් උදේ පාන්දර ගිහින් ගහගන්න එක නෙමේ ද ?
    මේ පාර කොරෝනා හැදිලා තියෙන්නේ මම දන්නා අයගෙන් නම් වැඩි දෙනෙක්ටම 2ක් ගහලා 3 ගහපු නැති එව්වොන්ට....
    ගහපු නැති එව්වෝ ගැන නම් කතා කරන්න දෙයක් නෑ....
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    aashirwada karanna tho vibagekatada yanne...??
    1645245645801-jpeg.160967
     

    Sen-lu

    Well-known member
  • office wala inna kageth adunana ayata relationslata eka eka side effects awilla ban booster ekata passe..
    ekkenekge mama kenek karapitiye icu eke
    ගොඩක් උං තියෙන ලෙඩ සේරම වැක්සීන් එක පිටින් දාල ඉන්නෙ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබලා Booster එක ගැහුවද බන් අවුලක් නැද්ද මම Sinopharm 2ම ගත්තා එත් දන්න එවුන් Booster ගහා ගෙන නැ නේ බන් බන්.
    එක එක කතා කියන්වා හැහුවොත් ඔෆිස් ඒකෙත් 98% වගේ විදිලා නැ උන්නම් ගොඩක් මුස්ලිම් එවුන්
    ගන්නද එපාද කිය කිය හිත හිත ඉන්නෙ🤔🤔🤔
    ගහපන් බය නැතුව දෙසැම්බර වල ගැහුවේ මමයි අම්මයි දෙන්නම අඩුම තරමේ උණවත් ආවේ නෑ අපිට. විදපු තැන රිදෙන්න ගත්තා. ඕක ගැහුවේ නෑ කිය කියා හිටපු උන්ට හැදුනා ගමේ
     
    • Like
    Reactions: wqe123

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo lankawe inne mara moda harák mun ikmantatama marila yana ekama hodai...😂

    Ane ban ubalata mona vaccine da patta wela idapan 🙏🏽

    office wala inna kageth adunana ayata relationslata eka eka side effects awilla ban booster ekata passe..
    ekkenekge mama kenek karapitiye icu eke
    apitana ehena danna ekekwath ne. gahuwa dawase hadena amaruwak tiyanwa mun ekada danne me side effect kiyanne. LOL moda ali goma tamawalwalata mewa terum karała dennath amarui.
    ------ Post added on Feb 19, 2022 at 10:34 PM
     
    • Like
    Reactions: kasunkaru

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    යකෝ
    1) ඔය කියන සයිඩ් ඉෆෙක්ට් වලට බය නොවී ඉන්ජෙක්ෂන් 2ක් ගහන්න පුළුවන්, 3 ගහන්න පට්ට බයයි.

    2) එහෙමත් නැති නම් උබට චීන පාන් 2ක් ගහන්න කිසිම බයක් සැකක් නෑ, ගහන්න පුළුවන්

    ඇමරිකාවේ නිෂ්පාදනයක් ගහන්න පට්ට බයයි.

    3) එහෙම නැත්තන් ලෝකෙම අඩුවෙන්ම පිළිගත්ත ඉන්ජෙක්ෂන් එකෙන් 2ක් ගහන්න පුළුවන්, වැඩියෙන්ම පිළිගත්තා එකෙන් 1 ගහන්න බයයි.


    4) (1 ම තමා අයෙත් ලියලා තියෙන්නේ. ඉවත් කළා.)

    5) චීන පාම් ගහපු අයට 4 වෙනි එකත් ගහන්න කතා වෙනවා ඇමරිකන්/යුරෝප් එකක්.. චීන එකේ ඇන්ටි බොඩි කල් පවතින්නේ නැති සීන් එකක් එක්ක. උබලා 3 ගහනවද කියලා අහනවා

    6) ලෝකේ සමහර රටවල 4ත් ගහලා, උබලා 3 ගහනවද කියලා අහනවා....

    7) පොඩි කාලේ ඉදන් ඉන්ජෙක්ෂන් කීයක් ගැහුවද ? එකෙන් කීයක සයිඩ් ඉෆෙක්ට් ගැන හෙව්වද ගහන්න කලින්.


    ඉන්ජෙක්ෂන් නොගහාම ඉන්න එවුන් ගැන නෙමේ මම මේ කියන්නේ (එක ඒගොල්ලන්ගේ විශ්වාසෙ නේ), 2ක් ගහලා 3ක් ගහන්න බැරි එවුන් ගැන. පුදුම තර්ක තමා. උබ නොගහන්න පැහැදිලි හේතුවක් දාපන් පිටියේ අප්පු වගේ වෙන්නේ නැතිව....
    Logic eka hari.
    But, USER EXPERINCE poddak hoyala baladdi pena deyak thamai...
    50 walin uda aya yampramanayakata prashna ethiwela thiyanawa.(podi podi ewa wagema selakiyayuthu thathwe ewa).
    Young ayatanam ehema problem ekak gena ayhala ne denata.

    Uba oya tharkaya daanne samanya budhdhiyen.
    Namuth medicin wage dewal wala body ekakata thiyana impact eka gena eththatama apita monawath kiyanna be kiyana ekai mage adahasa.
    A..vitharak newe, parikshana karath eke prathipala x kiyana pudhgalayatath ehemamai kiyalawath GUARANT karanna baha.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    3නම ගැහුවා .
    මම දහපාරකට වැඩිය ආශ්රිතයෙක් වෙලා තියෙනවා .
    vaccine එක නිසා එකපාරක්වත් positive උනේ නැහැ .
    ගිය සෙනසුරාදා මාත් එක්ක සිගා එකක් ගහපු එකෙක් අගහරුවාදා positive උනා.
    මම තාම antigen එකක් කරේ නැහැ.
    තාමනම් කිසිම symptom එකක් නැහැ .
    පිස්සෙක් වෙන්නේ නැතුව බෙහෙත විද ගන්න .
    හැදුනට පස්සේ හිතේවි අපරාදේ විදාගත්තේ නැත්තේ කියල .
    Oww ghalu nathi wate set ekatama haduna .. tikk amruth una..

    Thawa sahenna innawa ghanne nathi ... Iwarayyka na ithin
     
    • Like
    Reactions: BadBlueGenius

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    Logic eka hari.
    But, USER EXPERINCE poddak hoyala baladdi pena deyak thamai...
    50 walin uda aya yampramanayakata prashna ethiwela thiyanawa.(podi podi ewa wagema selakiyayuthu thathwe ewa).
    Young ayatanam ehema problem ekak gena ayhala ne denata.

    Uba oya tharkaya daanne samanya budhdhiyen.
    Namuth medicin wage dewal wala body ekakata thiyana impact eka gena eththatama apita monawath kiyanna be kiyana ekai mage adahasa.
    A..vitharak newe, parikshana karath eke prathipala x kiyana pudhgalayatath ehemamai kiyalawath GUARANT karanna baha.
    හරි එත් කිසිම ලොජික් එකක් බිල්ඩ් කරලා නෑ නේ.....
    නොගහන්න කිව්වට....
    user එක්ස්පිරියන්ස් හොයලා බලපන් මේ රැල්ලේ වැඩියේන්ම හැදිලා තියෙන්නේ චීන පාම් 2ක් විතරක් ගහලා ඔය කියන බීතිකාව ඔප්පු කරගන්න බැරි සෙට් එකට තමා... අහන එකෙන් වත් හරි පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ. පිටියේ අප්පුගේ ටයිප් උත්තර විතරයි දෙන්නේ. හොදයි වත් නරකයි වත් කියන්න මොනා හරි පැහැදිලි තර්කයක් තියෙන්න එපයි.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම අද ගහා ගත්තා බන්ස් කිසි අවුලක් නැ අත පොඩ්ඩක් රිදෙනවා..
     
    • Like
    Reactions: wqe123

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    බූස්ටරේ (ෆයිසර්) විදිනව නම් ඇස්ප්‍රින් බෙහෙත් කෝස් එකක් බොන ගමන් විදින්න ඕනිලු. වෙන රටවල එහෙම කරනවා කියලා ආරංචියි. නැත්නම් ලේ කැටි ගැහෙන කේස් එන්න පුලුවන්ලු. මේ ගැන හොයලා බලලා විදගනින්. මම නම් විදින්නෙ නැතුව ඉන්නයි බැලුවෙ.
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    podi personal experience ekak.

    api 4 denek trip ekak giya dawas 3ka, gihin enakota 4 denatama positive.
    Booster eka gahapu 2k idiya, dawas wage lawata unak witarai gatte
    Booster eka gahapu nethi 2ta, dawas 3k pandol walatath adu wenne nethi sera unak thibba

    Booster shot eka gahaganna eka watinawa kiyala hitena ithin
    Same experience.. But all the people who went have already got the booster. Only had 2 days max fever (myself not even half a day).