ඉතින් දැන් කාට කාටද ෆයිසර් ගහලා ආබාද ඇවිල්ලා තියෙන්නේ....මේකනේ බං බය..
pfizer එක ගබඩා කරන්න ඕනෙ -80 C වල කියලනෙ කියන්නෙ
ඉතිං ලංකාවෙ ඔය පහසුකම තියෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගබඩා වල විතරලු
එතකොට මීට මාස ගානකට කළින් ගෙන්වපු බූස්ටර් එක දැන් කල් ඉකුත් වෙලා වෙන්න බැරිද?
නැත්නම් කොහොමද ඇමරිකාවෙ මිනිස්සුන්ට ආවෙ නැති දරුණු අතුරු ආබාධ අපේ සිංහලුන්ට එන්නෙ?
ඉතින් කරන්න තියෙන්නේ කොලබ සෙන්ටර් එකකින් උදේ පාන්දර ගිහින් ගහගන්න එක නෙමේ ද ?
මේ පාර කොරෝනා හැදිලා තියෙන්නේ මම දන්නා අයගෙන් නම් වැඩි දෙනෙක්ටම 2ක් ගහලා 3 ගහපු නැති එව්වොන්ට....
ගහපු නැති එව්වෝ ගැන නම් කතා කරන්න දෙයක් නෑ....