ඇත්තටම බුස්ටර් ගැහුවම අමාරුයි. අත තාම රිදෙනවා.
මුල් දවසේ පපුවත් රිදුනා Asprin එකක් ගැහුවම හරි ගියා
දෙවැනි දවසේ නෑවා දැන ඔලුවේ කැක්කුමයි සෙම වගේ.
ගහන උන් බලල ගහපල්ලා
Pfizer booster එකට එක දවසක් අත රිදුණා එච්චරම තමයි වෙන කිසිම වෙනසක් නෑ. විදගෙන ගෙදර ඇවිත් නෑව පෝළිමේ හිටපු නිසා
Sinopharm එකට විදිද්දි රිදිච්ච එක විතරයි