Boot එකක් කාල තියන උන් වරෙව්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මේ සින්දුව පොඩ්ඩක් අහපන්. ඔව් ඔව් මේක දන්නා එකක් තමයි ආයේ අහපන්

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    ඊයේ ලංකාවෙන් 1/4 විතර බූට් එකක් කාලා තියෙනවා දැක්කා
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඊයේ ලංකාවෙන් 1/4 විතර බූට් එකක් කාලා තියෙනවා දැක්කා
    Godak unge first love eka hari yanne na
    කවුද උඩ රෙන ෆෙමිනිස්ට් වේසි
    Me sinduea search karaddi udin ma aawe oka. Boot threads godak me dawas wala wetena hinda me sinduwa mathak una

    ඔය ටකරං මියුසික් ඇහෙද්දී කාපු බූට් එක අමතක වෙන්නේ නැද්ද
    Umbala podi kollone.issara mewa thamai pattama sindu.me sindue ahaddi a kale boot kapu kollo pass kagena yanne. Boru nam 35+ ungen ahala balapan
    ------ Post added on Aug 18, 2023 at 12:58 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    Umbala podi kollone.issara mewa thamai pattama sindu.me sindue ahaddi kollo pass kagena yanne. Boru nam 35+ ungen ahala balapan
    අඩුකුලේ එකෙක් බූට් කෑවම නම් ඔය වගේ දඩං බඩං ටියුන් ටියුන් ටක ටක ටාර්........ සින්දු අහ අහ අඩනව ඇති අදත්. .
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    මගේ හොඳම ෆිට් එකකගේ ගෑනි ඩබල් ගේම් ගහලා මාට්ටු වුනා ඊයේ. මැසෙජ් වලින්. උට පට්ට අවුල්. ඒ වගේම අවුල් වුනා ඒක අහල මට. මූට කියන්න එකෙක් නෑ කියල මට කිව්වේ සේරම. ගෑනි වට්සැප් මැසේජ් කරනවා ෆෝන් එකෙන් මූ lap එකෙන් ගෑනිගේ වට්සැප් එකට ලොග් වෙලා මැසේජ් බල බල අල්ලාගත්තේ සීන් එක. බැඳලා හරියටම අවුරුද්දයි. කොහොමද ඕයි ගෑනු විශ්වාස කරන්නේ... :(
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,606
    647

    ado whatsapp eka lap eken log unama phone ekata notification ekak ennedda ban lap top eken already connected kiyala ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලෝකයෙන් යමු
    ආයෙ ඉපදෙමු
    කොතැන හරි සතුටින් ඉන්න පතා
    මගේ ජීවිතේ ලබන මතු භවෙ
    ආයෙමත් රවට්ටන්නට එපා
    දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්
    රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්
    ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
    ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්
    ලෝකයෙන් යමු
    ආයේ ඉපදෙමු
    කොතැන හරි සතුටින් ඉන්න පතා
    මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා
    රත්තරං ඇස් ඇරන් ඉන්න බෑ
    නොමැති දා නුබ ලගින්
    හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපා
    වී ඉතින්
    දුක් ගොඩක් ලන් කරන්
    ඉන්නේ මා වෙදනා උහුලමින්
    මට වෙච්ච දේ නුබත් අත් වින්දා නේද මගෙ රත්තරං
    ලෝකයෙන් යමු...////
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    boot kapu ewn mokatada ban ochchara peechan wenne!

    Geenu kiyanne ganu denuwak api bedala Sex karala, kanna bonna deela salakala bala gannawa, un eeke anik peththa
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මගේ හොඳම ෆිට් එකකගේ ගෑනි ඩබල් ගේම් ගහලා මාට්ටු වුනා ඊයේ. මැසෙජ් වලින්. උට පට්ට අවුල්. ඒ වගේම අවුල් වුනා ඒක අහල මට. මූට කියන්න එකෙක් නෑ කියල මට කිව්වේ සේරම. ගෑනි වට්සැප් මැසේජ් කරනවා ෆෝන් එකෙන් මූ lap එකෙන් ගෑනිගේ වට්සැප් එකට ලොග් වෙලා මැසේජ් බල බල අල්ලාගත්තේ සීන් එක. බැඳලා හරියටම අවුරුද්දයි. කොහොමද ඕයි ගෑනු විශ්වාස කරන්නේ... :(

    උබනේ යාලුවාගේ වයිෆ් ටෝක් කරේ?😺
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    මගේ හොඳම ෆිට් එකකගේ ගෑනි ඩබල් ගේම් ගහලා මාට්ටු වුනා ඊයේ. මැසෙජ් වලින්. උට පට්ට අවුල්. ඒ වගේම අවුල් වුනා ඒක අහල මට. මූට කියන්න එකෙක් නෑ කියල මට කිව්වේ සේරම. ගෑනි වට්සැප් මැසේජ් කරනවා ෆෝන් එකෙන් මූ lap එකෙන් ගෑනිගේ වට්සැප් එකට ලොග් වෙලා මැසේජ් බල බල අල්ලාගත්තේ සීන් එක. බැඳලා හරියටම අවුරුද්දයි. කොහොමද ඕයි ගෑනු විශ්වාස කරන්නේ... :(
    එකනේ අපි අවශ්‍ය වෙලාවට විතරක් , කෝල් වලින් විතරක් වැඩේ කරන්නේ. මල් කඩන්න ගියාම තමයි ඔහොම වෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    මගේ හොඳම ෆිට් එකකගේ ගෑනි ඩබල් ගේම් ගහලා මාට්ටු වුනා ඊයේ. මැසෙජ් වලින්. උට පට්ට අවුල්. ඒ වගේම අවුල් වුනා ඒක අහල මට. මූට කියන්න එකෙක් නෑ කියල මට කිව්වේ සේරම. ගෑනි වට්සැප් මැසේජ් කරනවා ෆෝන් එකෙන් මූ lap එකෙන් ගෑනිගේ වට්සැප් එකට ලොග් වෙලා මැසේජ් බල බල අල්ලාගත්තේ සීන් එක. බැඳලා හරියටම අවුරුද්දයි. කොහොමද ඕයි ගෑනු විශ්වාස කරන්නේ... :(
    30 පැනපු අපිට මොන ගෑනුද බන් හේෂා. මෙන්න මෙහෙ වරෙන් අඩියක් ගසලා ඉන්න