Boot deepu numbata

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:shocked::shocked::shocked::shocked:අම්මෝ අක්කා හෙන දරුනු වෙලානේ:confused:.කොහමවුනත් එක් පැත්තකින් විතරක් බලපු නිර්මානයක් වශයෙන් තමයි මට නම් පේන්නේ:oo::oo::oo:.කොහමද ඕකම අනික් පැත්තට boot කාපු කොල්ලෙක් කිව්වොත් එහෙම:P:P:P.හැබැයි අක්කේ කොල්ලෝ පලිගන්නේ ඔයිට වැඩිය දරුනු විදිහට:yes::yes::yes:.
කොහොමවුනත් හැමදාම වගේ පට්ට නිර්මානයක්:yes::yes::yes:.
අදයි මේක මම දැක්කේ ඔන්න රෙප් දුන්නා:yes::yes::yes:.
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සැර වැඩි වගේ:oo::oo:
ආරය යනු කෙනෙකු පිලිබදව සිතේ ඇති වන ලෙන්ගතු හැගීමකි,කෙනෙකු වෙනුවෙන් හදවතින්ම ඇතිවන සැලකිල්ලකි.:love:

කිනිසක් අගින් අනින්නා වගේ මට ඔබේ ආදරය:P:P


 

Akiisha

Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    මම ඔයාගේ අදහසට 100%ට 100%ක් එකඟ වෙනවා මචෝ.