අපේ එවුන් copy කරන්න දස්සයි නේ බන්..ow bn ekko api copy karala ekko un copy karala![]()


English 1a 1998 වල එකක්..
අපේ එවුන් copy කරන්න දස්සයි නේ බන්..ow bn ekko api copy karala ekko un copy karala![]()


අපේ එවුන් copy කරන්න දස්සයි නේ බන්..
English 1a 1998 වල එකක්..


dual kekiriya kiwwe bntelecom th epa wena neh
ela ela hoda tikak purudu weyan dawasaka set wunoth hoda bajawwak damu![]()
ela ela avuruddata bajaw daanna inne api iskole set eka. Eh sonnalu ekektawath monama instrument ekakwath ba ban, taniyen sellam karanna giyamath lesi na. Chords balan gahanakota phone eka edala aran un eken lyrics balan sindu kiyanawa. Mama boru chords gahanawa
unta chord moka wedunath ganak na unta wedila ne sindu kiyanne ee nisa.. 
Ei ban Dialog, Mobitel wala Dual career kiya kiya 42Mb/s wenakam speed denawa kiiwe. Eeka.. Ubata ee signal ahuwen nethiwa ethi. Nethi nam speed enna ona 42Mb/s nethath adu gane 4Mb/s hari.
ela ela avuruddata bajaw daanna inne api iskole set eka. Eh sonnalu ekektawath monama instrument ekakwath ba ban, taniyen sellam karanna giyamath lesi na. Chords balan gahanakota phone eka edala aran un eken lyrics balan sindu kiyanawa. Mama boru chords gahanawa
unta chord moka wedunath ganak na unta wedila ne sindu kiyanne ee nisa..
Ado elakiriye innawa miyesi kiyala dial ekak ban uu backing tracks karanawa loweth ooi. Uu thamai mata beats tikak ehema dunne mage keyboard ekata daaganna. Loweth wedakaru ban. Uge DNA wala thiyenne mang hitanne sapta swara wenna ona. Fattama weddek..

ane mnd a bn dialog nam 
ahha man dakka mans ge e.k eke avatr eketh mokakda dala thiywna neh pattaane mnd a bn dialog nam
![]()
Eh unath mata okun ekka nai wairai. 
Ok මෙන්න.
මම සංගීත ගැන තියරි මොකොවත් දන්නෙ නම් නෑ බං. මේ කණට ඇහෙන එක ප්ලේ කලේ හිතල.
ඒ නිසා වැරදි ඇතොත් කියපල්ලා හදාගන්න.
Sitha oba pamula - Instrumental
![]()
![]()
Me oyada play kale? harima lassanaine
aththatama!රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...
තරු එළියක් වී දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...
පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
ගායනය, තනුව - ආත්මා ලියනගේ
තරු පායා ඇති රැයක නිසොල්මනේ...... මොහොතක් අහස් කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක් වගේ...... එහෙමත් නැතිනම් මල්වත්තක් වගේ..... අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා.
කෙතරම් සුන්දරද....... තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්....... සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි.
මේ තරු කැටවල සුන්දරත්වය විඳි කිවියන් කී දෙනෙක් කව් ගී පබඳින්න ඇත්ද..... තරු දිලෙන රැයක නුබ කුස දෙස බලාසිටිද්දී සොබා දහම කෙරෙහි හිත තුළ ඇති වන බැඳීම කොතෙක් දැයි කියා නිම කළ හැකිද........
රෑ අහසේ
තරු කැට පායා දිලුනා.......
මා තනිවී
සිතිවිලි සයුරේ වෙලුනා........
තරු කැට පායා දිලෙන රැයක....... තනි වූ සිතකට දැනෙන දැනීම්, හැඟෙන හැඟුම්..... ගැන කවර කතාද. එවන් මොහොතක තනි වූ සිතක් සිතිවිලි සයුරේ එබී, කිමිදී, වෙලී ලබනා සැනසුම අතිශය සෞන්දර්යාත්මක නොවේද.......
ආත්මා ලියනගේට මේ ගීතය ලියා දුන්නේ කුඩා කල පටන්ම ඔහු හා ඇසුරු කළ මිතුරෙක්...... හේ ප්‍රේමලාල් උඩුමුල්ල. ඉතා සරල පදමාලාවක්. නමුත් ඒ තුළ මොකද්දෝ සුන්දර බවක් සැඟවී තිබෙනවා. ආත්මාගේ ගැඹුරු..... මෙන්ම සංයමයෙන් යුත් හඬත් ඒකට හේතුවක් වෙන්න ඇති.......
ඔබේ සුමුදු අත මා අත් පටලා......
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා
මේ පෙම්වතා තරු පිරි රැයක තනිව සිතිවිලි සයුරක නිමග්නව සිටිනවා.
ඔහුට සිහිපත් වෙනවා. ආදරබර පෙම්වතිය සමග ගත කළ ජීවිතය. දෙදෙනා අතිනත පටලාගෙන තරු පිරි රැයක ඇවිද ගිය හැටි..... ඒ මතකය ඔහුට අහසේ තරුකැට අතරින් පෙනී නොපෙනී යනවා. එදා ඇය හා විඳි ආදරයේ මිහිරියාව අදත් ඔහුගේ සිතට දැනෙනවා.
දවසක් ආත්මා බොක්ස් ගිටාරයත් අරගෙන ගල්පාත රබර් වත්ත මැද තියෙන අපේ මහගෙදරට ආවා...... ඒ මට කියලා සිංදුවක් ලියාගන්න. ඔහු ගිටාරය වැයුවා. එක දිගටම මට වචන ගලාගෙන ආවා. මා අතින් ලියුවුණු පළමු ගීය. රෑ අහසේ නිර්මාණය වුණේ ඒ විදිහටයි. ප්‍රේමලාල් උඩුමුල්ල ගීතය ජනිත කළ හැටි පැවැසුවා.
මම ආත්මාට තවත් සින්දු පහක් විතර ලියුවා. ඒත් ඒවා ඔහු විසිකළා. මම යළි ඒවා අහුලාගත්තා. දැන් ඒ ගී අඩු පාඩු හදමින් යළි නිර්මාණය කැරෙනවා.
තරු එළියක් වී දෙනෙනට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා....
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා.
මේ තරුද සමගින් සඳ පායා ඇති රැයක්....... තරු එළියෙන් ඔබේ මුහුණ වැහිලා...... චන්ද්‍ර කාන්තියෙන්....... ඔබේ මුහුණ සේදිලා....... පායා ඇති තාරුකා මා මතකයට නංවන්නේ ආදරණීය හැඟුමන්. ඒ ඔබත් මමත් ප්‍රේමයෙන් වෙලිලා පියමං කළ ආකාරයයි.
තරු කැට පායා දිලෙන ආකාශය දෙස බලා සිටිමින් සිතිවිලි සයුරක වෙලි සිටින මේ පෙම්වතා එක්කෝ ප්‍රේමයෙන් පරාජිත වූවෙක් විය හැකියි. එහෙමත් නැතිනම් සිය බිරිය පෙම්වන්තියකව සිටි කාලයේ ඇය සමග ආදරය කළ හැටි සිහිපත් කරන්නෙකුද විය හැකියි.
ගී පද රචකයා..... ප්‍රේමලාල් වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන නිලධාරියෙක්. අවුරුදු තිස්පහක් විතර පැරැණි මිත්‍රයා ආත්මා වෙනුවෙන් යළි ගී ලිවීමට දැන් ප්‍රේමලාල් සූදානම්.
රෑ අහසේ ගීතයට ලැබුණු ප්‍රතිචාරය නම් මම දන්නේ නැහැ. ළඟදී ආධුනික තරු ප්‍රසංගයකදී මේ ගීය තරුණයෙක් ගැයුවා. මට සතුටක් දැනුණා. ආත්මා කියනවා මේ ගීයට හුඟ දෙනෙක් කැමැතියි කියලා.
අජිත් අලහකෝන්

nice songMe oyada play kale? harima lassanaine
aththatama!
ow ne twisted buwaa sinduwak nam kala mata eka hithata weduna play kala, uuma kiwa record parak danna kiyala. Keyboard eka mic jack ekata gahala ehemmama record karala up kala.
Ehema record karapu nisai prrr gala quality neththe..
adahas dekwiimata sthuthii 
Ow Ow ape Ewun Thama..ah meka nam 2000 gahapu ekak ehenum api thamai koppa gahala thiyenne![]()