record and upload mate
කවිය ඔබ ගහපන්. මම කාලෙකට කලින් වයලින් ගහද්දි ඕක ගැහුවා. පට්ටම පට්ට බං. සුනිල් ආර් ගමගේ මහත්තයා ප්‍රේමය බිඳිලා ගියාම ලියපු නිසදැකස් බං ඕක. ඒ වෙනුවෙන් සංගීතයෙන් රෝහණ වීරසිංහ මහත්තයා මාරම ගේමක් දෙනවා නිසඳසක් සිංදුවක් කරන්න. මාරම ලස්සන මියුසික් එකක් තියෙන්නේ.![]()
dapanko![]()
Ok මෙන්න.
මම සංගීත ගැන තියරි මොකොවත් දන්නෙ නම් නෑ බං. මේ කණට ඇහෙන එක ප්ලේ කලේ හිතල.
ඒ නිසා වැරදි ඇතොත් කියපල්ලා හදාගන්න.Sitha oba pamula - Instrumental


Prrrrrrrrrr gaanawa magula. Laptop eke mic port eken record kale. Wire tika gahala mic vol hadaganna clip 3k withara test kala. Oka thama hadagatta settings walin record karapu eka. Eekath prrrrrr gaanawa.. Aulak na sadde ehenawa ne.. 




