Boot Sindu ahamu

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede




යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ළග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා

 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...
ඈත මීදුම් අතර සඟවා...
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ :(
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede


සුළඟක්සේ ඔබ හමුවී එන්නට
හැකිවේනම්
ඉමිහිරි අතීතයේ බිඳුවක් පවසා
යළි එන්නම්
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    apita signal nah mchn ekata 3g pkg active karanna sim danna puluwanda ?? :eek:

    matath 3g signal only ..mama me phone eka wifi hotspot ekak karan inne :lol:

    aniwa mchn music eka same ow mchn organ eken gahanna puluwan sinduwak eka patta mekata gahala channel ekak danna puluwan u tube eke :rofl:

    yes sira song

    lol mu justin bieber wage wei eeta passe

    Dual kekiriyawa ahu wenne nedda? Ehema awoth speed lu. Maath danne na hariyatama. Api sonnacom ne ithin.



    :D hodai nam shape. Den wediye keyboard sellam karan na ban kella nethi unaata passe. Oowa play kalama hithatama wadinawa. Ethakota matath nodenima patta duka hithenawa ban. Hethuwak nea eeth duka hithenawa. Ooka thamai hethuwa, boot sindu play karana eka. Den 6/8 beats hoyanawa mama me mage keyboard kattata. Ethakota bajaw sindu gehuwaki ne. Eewata nam aulak na fun eke hitiyeaki hehe :cool:



    :) thanks bud. Appriciate your courageous comment.

    I've watched part of that song. Thought that reverb sounds comes from first strum of his rhythm guitar haha.. But it did not stop at all. So that must be a record quality problem. But anyways this kind of music needs electric guitars and special effects sometimes. Quality is totally ok for me too.




    I could try that. But I'm having tough time with find some good styles for sinhala songs. Most of old sinhala songs play on either 3/4 or 6/8. These yamaha entree level keyboards come with over 99% of various 4/4 styles and some crappy 3/4 waltz styles which has totally different sound for sinhala OST 3/4 songs.

    I'm trying to find some style files with help of other PSR-Sxxx series users these days. Hope I'll be able to find some. So then I can play lot of sinhala songs. :yes: :D

    You should try that..:)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede


    මගේ හදවත හැදින ගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදී හෝ හමුවනු එපා

    ඔබ රකින්නට සැරසුනේ මං
    නා රජෙකු සතු මැණික මෙන්
    ඔබේ පසුපස මා නෙතු රැදුනේ
    රකින්නයි ඔබ හැම දෙයින්
    ඒත් ඔබටම එපාවූවා
    යළිත් එන්නෑ ඔබ බලන්න
    රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ
    ඔහුව රැකු මැන සෙනෙහසින්
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදී හෝ හමුවනු එපා

    සැක කලේ ඔබ සැරකලේ මා
    හදාගන්නයි හැම හොදින්
    මගේ කියලා මගේම සිතලා
    ඔබට බැදි ඒ ආදරෙන්
    මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ
    සවිමත් අතු දැන් බිදී ගිහින්
    ඉතින් ලංවෙනු එපා ඔබ මට
    නිමාවන තුරු මේ භවෙන්

    මගේ හදවත හැදින ගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදී හෝ හමුවනු එපා..........
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede


    සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
    පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
    හඬා කීවත් සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds


    මගේ හදවත හැදින ගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදී හෝ හමුවනු එපා

    ඔබ රකින්නට සැරසුනේ මං
    නා රජෙකු සතු මැණික මෙන්
    ඔබේ පසුපස මා නෙතු රැදුනේ
    රකින්නයි ඔබ හැම දෙයින්
    ඒත් ඔබටම එපාවූවා
    යළිත් එන්නෑ ඔබ බලන්න
    රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ
    ඔහුව රැකු මැන සෙනෙහසින්
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදී හෝ හමුවනු එපා

    සැක කලේ ඔබ සැරකලේ මා
    හදාගන්නයි හැම හොදින්
    මගේ කියලා මගේම සිතලා
    ඔබට බැදි ඒ ආදරෙන්
    මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ
    සවිමත් අතු දැන් බිදී ගිහින්
    ඉතින් ලංවෙනු එපා ඔබ මට
    නිමාවන තුරු මේ භවෙන්

    මගේ හදවත හැදින ගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදී හෝ හමුවනු එපා..........

    this is genuine leather boot :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රෑ අහසේ
    තරු කැට පායා දිලුනා...
    මා තනි වී
    සිතිවිලි සයුරේ වෙලුනා...
    ඔබේ සුමුදු අත මා අත් පටලා
    තරු දහසක්‌ පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී දිලෙනවා
    සිතට දැනෙනවා...

    තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරුකැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා...
    පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
    ගායනය, තනුව - ආත්මා ලියනගේ
    තරු පායා ඇති රැයක නිසොල්මනේ...... මොහොතක්‌ අහස්‌ කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක්‌ වගේ...... එහෙමත් නැතිනම් මල්වත්තක්‌ වගේ..... අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා.
    කෙතරම් සුන්දරද....... තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්....... සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි.
    මේ තරු කැටවල සුන්දරත්වය විඳි කිවියන් කී දෙනෙක්‌ කව් ගී පබඳින්න ඇත්ද..... තරු දිලෙන රැයක නුබ කුස දෙස බලාසිටිද්දී සොබා දහම කෙරෙහි හිත තුළ ඇති වන බැඳීම කොතෙක්‌ දැයි කියා නිම කළ හැකිද........
    රෑ අහසේ
    තරු කැට පායා දිලුනා.......
    මා තනිවී
    සිතිවිලි සයුරේ වෙලුනා........
    තරු කැට පායා දිලෙන රැයක....... තනි වූ සිතකට දැනෙන දැනීම්, හැඟෙන හැඟුම්..... ගැන කවර කතාද. එවන් මොහොතක තනි වූ සිතක්‌ සිතිවිලි සයුරේ එබී, කිමිදී, වෙලී ලබනා සැනසුම අතිශය සෞන්දර්යාත්මක නොවේද.......
    ආත්මා ලියනගේට මේ ගීතය ලියා දුන්නේ කුඩා කල පටන්ම ඔහු හා ඇසුරු කළ මිතුරෙක්‌...... හේ ප්‍රේමලාල් උඩුමුල්ල. ඉතා සරල පදමාලාවක්‌. නමුත් ඒ තුළ මොකද්දෝ සුන්දර බවක්‌ සැඟවී තිබෙනවා. ආත්මාගේ ගැඹුරු..... මෙන්ම සංයමයෙන් යුත් හඬත් ඒකට හේතුවක්‌ වෙන්න ඇති.......
    ඔබේ සුමුදු අත මා අත් පටලා......
    තරු දහසක්‌ පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී දිලෙනවා
    සිතට දැනෙනවා
    මේ පෙම්වතා තරු පිරි රැයක තනිව සිතිවිලි සයුරක නිමග්නව සිටිනවා.
    ඔහුට සිහිපත් වෙනවා. ආදරබර පෙම්වතිය සමග ගත කළ ජීවිතය. දෙදෙනා අතිනත පටලාගෙන තරු පිරි රැයක ඇවිද ගිය හැටි..... ඒ මතකය ඔහුට අහසේ තරුකැට අතරින් පෙනී නොපෙනී යනවා. එදා ඇය හා විඳි ආදරයේ මිහිරියාව අදත් ඔහුගේ සිතට දැනෙනවා.
    දවසක්‌ ආත්මා බොක්‌ස්‌ ගිටාරයත් අරගෙන ගල්පාත රබර් වත්ත මැද තියෙන අපේ මහගෙදරට ආවා...... ඒ මට කියලා සිංදුවක්‌ ලියාගන්න. ඔහු ගිටාරය වැයුවා. එක දිගටම මට වචන ගලාගෙන ආවා. මා අතින් ලියුවුණු පළමු ගීය. රෑ අහසේ නිර්මාණය වුණේ ඒ විදිහටයි. ප්‍රේමලාල් උඩුමුල්ල ගීතය ජනිත කළ හැටි පැවැසුවා.
    මම ආත්මාට තවත් සින්දු පහක්‌ විතර ලියුවා. ඒත් ඒවා ඔහු විසිකළා. මම යළි ඒවා අහුලාගත්තා. දැන් ඒ ගී අඩු පාඩු හදමින් යළි නිර්මාණය කැරෙනවා.
    තරු එළියක්‌ වී දෙනෙනට වැටිලා
    සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා....
    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරු කැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා.
    මේ තරුද සමගින් සඳ පායා ඇති රැයක්‌....... තරු එළියෙන් ඔබේ මුහුණ වැහිලා...... චන්ද්‍ර කාන්තියෙන්....... ඔබේ මුහුණ සේදිලා....... පායා ඇති තාරුකා මා මතකයට නංවන්නේ ආදරණීය හැඟුමන්. ඒ ඔබත් මමත් ප්‍රේමයෙන් වෙලිලා පියමං කළ ආකාරයයි.
    තරු කැට පායා දිලෙන ආකාශය දෙස බලා සිටිමින් සිතිවිලි සයුරක වෙලි සිටින මේ පෙම්වතා එක්‌කෝ ප්‍රේමයෙන් පරාජිත වූවෙක්‌ විය හැකියි. එහෙමත් නැතිනම් සිය බිරිය පෙම්වන්තියකව සිටි කාලයේ ඇය සමග ආදරය කළ හැටි සිහිපත් කරන්නෙකුද විය හැකියි.
    ගී පද රචකයා..... ප්‍රේමලාල් වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන නිලධාරියෙක්‌. අවුරුදු තිස්‌පහක්‌ විතර පැරැණි මිත්‍රයා ආත්මා වෙනුවෙන් යළි ගී ලිවීමට දැන් ප්‍රේමලාල් සූදානම්.
    රෑ අහසේ ගීතයට ලැබුණු ප්‍රතිචාරය නම් මම දන්නේ නැහැ. ළඟදී ආධුනික තරු ප්‍රසංගයකදී මේ ගීය තරුණයෙක්‌ ගැයුවා. මට සතුටක්‌ දැනුණා. ආත්මා කියනවා මේ ගීයට හුඟ දෙනෙක්‌ කැමැතියි කියලා.

    අජිත් අලහකෝන්