Boot Sindu ahamu

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ea sindu deka patta :yes::yes::cool:

    සිරාම තේරුමක් බං තියෙන්නේ.

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහ සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉණූ කඳුලද සි‍ඳෙන්නට පෙර
    යදින්නම්..................... ඔබ මැකී යනු මතකෙන්...

    මමත් සුපිරිම බූට් දෙකක් කෑවනෙ බං. ඒකාලේ ඔව්වා තමයි අහන්නේ. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී තමයි මගේ මුල්ම ආසම සිංදුව. පස්සේ ඒක පෝන් එකේ එලාම් එකට දා ගත්තා ආසාව වැඩි කමට. දැන් ඒක ඇහෙද්දිත් යකා නගිනවා බං. එදා තමයි මම තේරුම් ගත්තේ එලාම් එකට ජීවිතේට ආස සිංදුවක් නම් දාන එක හොඳ නැහැ කියලා. :lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol: eka sira mchn eath ea kale apita ea adare tharam wena kisi deyak loku nah neh :( apita dan ea dewal danenakota ea sindu ahenakota lajjawak athi wenawa eath :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අහසේ ඉගිලෙන කුරුල්ලනේ
    දුටුවෙද නුබලා ඈ එනවා
    පෙම් බස් මුමුනන පෙම්වතුනේ
    නුබලා මගේ හිත රිදවනවා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Adee mang hitiye uba mage mithuru gonne innawa kiyala ban. :( sirawatama mang hitiye uba innawa kiyala. Anyway, add kalaata sthuti macho. Ona dekata udawwak ona nam pm ekak dapan puluwan deyak nam loweth karala denawa mata puluwan hetiyen. :) elazz.. Nikan msg kale machan.

    Pasuwa liyami: PM clear karapiya yakoo 4 parak try kala me msg eka ewanna. Berima tena thread ekaka reply demme.
    kellsupun has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    5th time. Nuuuunnnndaaaakinngggggggg...

    6 weni para..

    7...
    8i...
    9th try

    10 wana uthsahaya.. Yako uba lord pakiirda.. PM ekak yawaaganna tiyena amaruwa yako ubata.

    11th..

    12th time... Onna thread eke demma. Den harida™
     
    11.gif
    hwhwhhwhwwh yasa ubata :yes::yes: online karanna pulwuan oni udawwak dena bawata idura prathichcha demi :cool: :yes: heta aniwa clear karanwa bn me dialog speed nah bn epa wenwa net yanna :( :dull::dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    11.gif
    hwhwhhwhwwh yasa ubata :yes::yes: online karanna pulwuan oni udawwak dena bawata idura prathichcha demi :cool: :yes: heta aniwa clear karanwa bn me dialog speed nah bn epa wenwa net yanna :( :dull::dull:

    Ela ela.. Mang itin ona ekekta mata puluwan udawwak karala meke inna tike ohe fun eke innawa ban. Sonnacom nam aulak na denata. External antenna ekak ganin. Etakota hadda dote unta signal enawa. :P ok thread eka out of topic yanawa mama medata penala 💩 karala. Api kepuna.. Thread eka atharamedadi hijack kalata wirodaya paanawa nam peya 24k ethulatha denum denna. Post tika makanna puluwan etakota. Api maru.. :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Ela ela.. Mang itin ona ekekta mata puluwan udawwak karala meke inna tike ohe fun eke innawa ban. Sonnacom nam aulak na denata. External antenna ekak ganin. Etakota hadda dote unta signal enawa. :P ok thread eka out of topic yanawa mama medata penala 💩 karala. Api kepuna.. Thread eka atharamedadi hijack kalata wirodaya paanawa nam peya 24k ethulatha denum denna. Post tika makanna puluwan etakota. Api maru.. :D
    ehema awlk nah :cool: ow ow kuppi lampuwa nimala nidaganin dan heta phone eka town ekata gihin charge karagena waren haha :P :P gn8 ps mchn :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
    සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
    සුළගේ පාවි මගෙ ගී යාවි...
    ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ...

    මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
    තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....

    ලොවම නැවතිලා, නිහඩයි වටේ..
    තනිකම පාළුව දැවටී වතේ..
    දුරකතනයකින් ඔබ අමතාවී,
    සිතමින් ඉන්නෙමි තනි ලොකයේ...

    මා හට සැරවීලා......

    තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට
    සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
    ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා....
    එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී...

    මා හට සැරවීලා......

    ශීලා ශීලා හේ
    ශීලා ශීලා ඕ

    ඔබ යළි ඒවීදෝ

    ශීලා ශීලා හේ
    ශීලා ශීලා ඕ...
    ශීලා ශීලා හේ
    ශීලා ශීලා ඕ

    මා සැමදා තනිවේ දෝ

    ශීලා ශීලා හේ
    ශීලා ශීලා ඕ
    ඒවීදෝ මාගේ කුමාරි....

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නිල් ගුවන් හසකැලුම් – පවසමින් පෙම් හැගුම්
    ජීවිතයේ,. යෞවනයේ, දකිනා..
    සුවළදුන් සෙනෙහසින් – මගෙ පැතුම් සරසමින්
    මා දෙනෙතේ‍‍… මා මනසේ… රැදුනා‍‍‍..
    හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
    රහසේ.. අහසේ ඈත ඉමේ
    මුතු වරුසා, සැලුනා තාම මැවේ….
    නෙබිදී නොමැකී ඒ මතකේ…
    සිතු ලෙසින් සැනසෙම්න් – නිදහසෙන් නැලවෙමින්
    මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා
    දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින්
    මෝහනයේ… සත්සරයේ රැදුනා..
    හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
    රහසේ.. අහසේ ඈත ඉමේ
    මුතු වරුසා, සැලුනා තාම මැවේ….
    නෙබිදී නොමැකී ඒ මතකේ…
    හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
    රහසේ.. අහසේ ඈත ඉමේ…
    ılı.lı.ılillı.lı. ♪♫♥♫♪ ılı.lı.ılillı.lı .¸¸.•.
    හදසැලෙනා.. රැයේ හිම සිසිලේ…….
    රහසේ.. අහසේ ඈත ඉමේ
    මුතු වරුසා, සැලුනා තාම මැවේ….
    නෙබිදී නොමැකී ඒ මතකේ…//

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Best boot song of all time..

    I drank alone the poison of love with endless sacrifice
    how was sweet as she never knows is my paramour
    I burnt in my dead love's flames
    but I do the envy to the heat of her lips
    I've sit in the depths of ashes, here is cold
    until take the heat of body at the time of kiss
    and may I'll burn in her love forever
    burning cold, with the wish of igneous lips
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: eka sira mchn eath ea kale apita ea adare tharam wena kisi deyak loku nah neh :( apita dan ea dewal danenakota ea sindu ahenakota lajjawak athi wenawa eath :dull:

    එහෙම තමයි බං ආදරේ කලත් ඒක දැනෙන්න කරන්න ඕනේ නැතුව වැඩක් නෑ. ජීවිතේ යම් තැනකට ඇවිල්ලා පොඩ්ඩක් ආපසට හැරිලා බලද්දි ඉතිරි වෙන මිහිරි මතකයන් ඕව්වා තමයි බං. :):)
     
    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    https://www.youtube.com/watch?v=oHxJt5Sqka8

    මගෙන් වෙන්වී යන්න පළමුව
    වරද මට පවරන්න සොඳුරිය
    ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
    වැරදිකරු වෙමි මං
    ඔබ යන්න සැනසිල්ලෙන්.....

    ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
    රැගෙන කඩු තුඩු සේ.....
    මතකයෙන් සිඳලන්න විඳගත්
    හැඟුම් අප සමසේ .....

    ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
    උරණ වන දවසේ .....
    එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
    ළඟම ඇති පෙර සේ.....
     
    Last edited: