තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්...
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ.....
සෝ ගීයකි දුක්‌බර වූ
සැනසුම කොහි වේ දෝ....
Typical kello.. Boot keawath wagee wagak na. Ahannath aasa boot sindu. Mang ehema oowa ehuwama duka hithila andala welapila anthimata tharaha enawa. Kello mewa ahanna kemathi kiyanne boot gena, hitiya kolla gena meloooooma care kirimak na.HAri satutui eththama kiiwa pilibada..
![]()

Mama boot kalath na, katawath boot dilath na..
boot kapu aya gana kohomada danne na mata ehema experience ekak nathi nisai ehema kiwwe.
ahh.. Mamath boot kanna boot denna reboot wenna bootloader eka unlock karanna boot order eka wenas karanna... Blah blah.. Ee hema detama kalin naturally aasa kale me wage sindu walata thamai. Mata kella kiiwa mokada ane oyaa wiraha sindu walatama kemathi kiyala.
antimata eekima mage wirahawa una..
mata niwan sepa lebewa..Mama boot kalath na, katawath boot dilath na..
boot kapu aya gana kohomada danne na mata ehema experience ekak nathi nisai ehema kiwwe.


මම ආසම බූට් සින්දුව තමයි බං හදේ කොතැනක හෝ හිඳියි ඔබ නිදා නොනිදා මෙන් කියන සුනිල් එදිරි සිංහමහත්තයා කියන එක. අනික වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.


