Bootstrap ඉගෙන ගන්න tutorial දෙන්නකෝ

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Bootstrap ඉගෙන ගන්න tutorial දෙන්නකෝ

    Bootstrap use karala real world website hadana video tutorial ekaka link dennako puluwan kenek
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    මම නම් හිතන්නෙ ගූගල් කරලා යූටියුබ් සර්ච් කරලා ටියුටෝරියල් එකක් හොයාගන්න බැරි තත්වෙක නම් තියෙන්නෙ ප්‍රෝගැමින් පැත්ත අතඇරලා දාන එක හොදයි

    මොකද වැඩ කරද්දි ඔයිට වඩා ඒව තනියම ගූගල් කරලා හොයාගන්න වෙන නිසා
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මම නම් හිතන්නෙ ගූගල් කරලා යූටියුබ් සර්ච් කරලා ටියුටෝරියල් එකක් හොයාගන්න බැරි තත්වෙක නම් තියෙන්නෙ ප්‍රෝගැමින් පැත්ත අතඇරලා දාන එක හොදයි

    මොකද වැඩ කරද්දි ඔයිට වඩා ඒව තනියම ගූගල් කරලා හොයාගන්න වෙන නිසා

    Mu me kiyanne design paththa ne ban :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    Mu me kiyanne design paththa ne ban :D

    ඉතන් බං ඩිසයින් කියලා මහලොකු වෙනසක් නැහැනේ

    CSS/JS උනත් හිරවෙන තැනක් ආවොතින් සර්ච් කරලා බලලනේ කරන්න වෙන්නෙ