YouTube tynwa mcn search krlma blnna.
Bootstrap use karala real world website hadana video tutorial ekaka link dennako puluwan kenek
hodama dee machan udemy eken course ekak ganin. 10 $ wage yanne.
eewa complete courses. ehema amarui nam you tube thama .. Suba pathanawa !
මචං මේ channel එක fallow කරන්න. WEB DESIGNING & DEV අදාළ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
Traversy Media
Playlists වල ඇති එක එක lessons
https://www.youtube.com/user/TechGuyWeb/featured
Udemy course ekakuth fallow krnn. Free download kranna puluwan torrent

මම නම් හිතන්නෙ ගූගල් කරලා යූටියුබ් සර්ච් කරලා ටියුටෝරියල් එකක් හොයාගන්න බැරි තත්වෙක නම් තියෙන්නෙ ප්රෝගැමින් පැත්ත අතඇරලා දාන එක හොදයි
මොකද වැඩ කරද්දි ඔයිට වඩා ඒව තනියම ගූගල් කරලා හොයාගන්න වෙන නිසා

Mu me kiyanne design paththa ne ban![]()
Bootstrap use karala real world website hadana video tutorial ekaka link dennako puluwan kenek