bootstrap_පාවිච්චි_කරනවද?

bootstrap_පාවිච්චි_කරන්&#350

  • Total voters
    31

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
bootstrap_පාවිච්චි_කරනවද?

bootstrap css framework එක පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ?

1. CDN එකෙන්.
2. local server එකේ දාලා.

මොනවද ඔය ක්‍රම 2කෙ වාසි අවාසි? විශේෂයෙන් ම performance පැත්තෙන්? :) :)

බුම්ප් එකක් ගෙන යන්ඩෝ...
 
  • Like
Reactions: MihiCherub

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    CDN

    ප්‍රසිද්ද CDN එකකින් ඔයා bootstrap දැම්මම user කලින් ඒ CDN එකෙන් bootstrap දාපු සයිට් එකකට ගිහින් නම් එන්නේ ආපහු ලෝඩ් නොවී cache එකෙන් ලෝඩ් වෙනවා.......එතකොට ඔයාගේ page එක ඉක්මනින් ලෝඩ් වෙනවා​
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    CDN

    ප්‍රසිද්ද CDN එකකින් ඔයා bootstrap දැම්මම user කලින් ඒ CDN එකෙන් bootstrap දාපු සයිට් එකකට ගිහින් නම් එන්නේ ආපහු ලෝඩ් නොවී cache එකෙන් ලෝඩ් වෙනවා.......එතකොට ඔයාගේ page එක ඉක්මනින් ලෝඩ් වෙනවා​

    අපි ලෝකල් එකෙන් ලෝඩ් කලත් cache කර ගන්නවා නේද? ඒ දෙකේ වෙනසක් තියනවද? :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අපි ලෝකල් එකෙන් ලෝඩ් කලත් cache කර ගන්නවා නේද? ඒ දෙකේ වෙනසක් තියනවද? :)

    ඔව් දැන් මෙහෙමනේ....ඔයා ලෝකල් ලෝඩ් කරොත් පලවෙනි page එකට පස්සේ ඉඳල cache එකෙන් ලෝඩ් වෙනවා හරි......නමුත් පලවෙනි page එක ස්ලෝව් නේ

    CDN දාලා තිබුනොත් වෙන සයිට් එකකට ලෝඩ් වෙච්ච ෆයිල් එකම ඔයාගේ සයිට් එකෙත් පාවිච්චි වෙනවා.....පලවෙනි page එකේ ඉඳන්ම ෆාස්ට්

    අපහදිලිද?​
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔව් දැන් මෙහෙමනේ....ඔයා ලෝකල් ලෝඩ් කරොත් පලවෙනි page එකට පස්සේ ඉඳල cache එකෙන් ලෝඩ් වෙනවා හරි......නමුත් පලවෙනි page එක ස්ලෝව් නේ

    CDN දාලා තිබුනොත් වෙන සයිට් එකකට ලෝඩ් වෙච්ච ෆයිල් එකම ඔයාගේ සයිට් එකෙත් පාවිච්චි වෙනවා.....පලවෙනි page එකේ ඉඳන්ම ෆාස්ට්

    අපහදිලිද?​

    ආ.. හරි තේරුණා.. ඒ වාසිය එකේ තියනවා නෙ.. :yes: වෙන මොනවද තියෙන්නේ? ලෝකල් එකේ නොදාන්න හේතු තියනවද?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    local එකේ දැම්මොත් සාමාන්යෙන් product එකක් විදිහට කරගෙන යන web එකක් නං, version control කරද්දී වාසියක් එනවද?

    මම හිතුවේ version control කරද්දී, අපි local එකෙන් ගත්තොත් අපිට stable කියලා කියන්න පුළුවන් නේද product එක?
     
    Last edited:
    May 20, 2015
    1
    1
    0
    28
    bootstrap css framework එක පාවිච්චි කරන අය ඉන්නවා ද?

    ඔව් මන් පාවිච්චි කරනවා :)

    කොහොමද ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ?

    Download කරගෙන locally පාවිච්චි කරන්නේ ..

    මොනවද ඔය ක්‍රම 2කෙ වාසි අවාසි? විශේෂයෙන් ම performance පැත්තෙන්?

    CDN පාවිච්චි කරද්දී තියෙන ලොකුම අවාසිය තමයි මම දකින විදියට load වෙන්න ගොඩක් වෙලා යන එක .. අනිත් එක ඔයා බැරිවෙලාවත් CDN එකෙන් පාවිච්චි කරලා හදල site එක Online දැම්මට පස්සේ CDN එක down උනොත් එහෙම ඔයාගේ site එකේ CSS අවුල් යනවා .. ඒ නිසා CDN පාවිච්චි කරන එකේ අවධානමක් තියෙනෙව.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔව් මන් පාවිච්චි කරනවා :)

    Download කරගෙන locally පාවිච්චි කරන්නේ ..

    CDN පාවිච්චි කරද්දී තියෙන ලොකුම අවාසිය තමයි මම දකින විදියට load වෙන්න ගොඩක් වෙලා යන එක .. අනිත් එක ඔයා බැරිවෙලාවත් CDN එකෙන් පාවිච්චි කරලා හදල site එක Online දැම්මට පස්සේ CDN එක down උනොත් එහෙම ඔයාගේ site එකේ CSS අවුල් යනවා .. ඒ නිසා CDN පාවිච්චි කරන එකේ අවධානමක් තියෙනෙව.

    අදහස් දාපු එකට තැන්ක්ස් මචන්. :) :)
    මමත් ඔය ගැන කල්පනා කළා එකයි කට්ටියගේ අදහස් අහන්න හිතුනේ,
    තව මට හිතුනු දෙයක්, අපි හදන application එක bootstrap 3.x.x වලට compatible වෙන්න පුළුවන්. හැබැයි උන් 4.y.y එකට update කලට පස්සේ කේස් ගියොත්? කියලා හිතුනා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අදහස් දාපු එකට තැන්ක්ස් මචන්. :) :)
    මමත් ඔය ගැන කල්පනා කළා එකයි කට්ටියගේ අදහස් අහන්න හිතුනේ,
    තව මට හිතුනු දෙයක්, අපි හදන application එක bootstrap 3.x.x වලට compatible වෙන්න පුළුවන්. හැබැයි උන් 4.y.y එකට update කලට පස්සේ කේස් ගියොත්? කියලා හිතුනා.

    එහෙම වෙන්නේ නෑනේ බං.....උඹ CDN එකෙන් ලින්ක් කරන්නේ bootstrap 3 ෆයිල් එකනේ.......bootstrap 4 ආවයි කියල ඒක replace වෙන්නේ නෑනේ

    CDN slow නම් නැහැ කොහොමත්​