එහෙම වෙන්නේ නෑනේ බං.....උඹ CDN එකෙන් ලින්ක් කරන්නේ bootstrap 3 ෆයිල් එකනේ.......bootstrap 4 ආවයි කියල ඒක replace වෙන්නේ නෑනේ
CDN slow නම් නැහැ කොහොමත්
ආ ඔවු නෙ මට එක අමතක උනා
කොලොප්පම් වෙලා ඉන්නේ දැන්

මචන් එතකොට bootstrap customize කරද්දී උඹලා කොහොමද කරන්නේ? සාමාන්යෙන්?
එතකොට කවදාහරි ඕක update කරන්න උනාම මොකද කරන්නේ?bootstrap customize කරනවයි කියල bootsrap file එක කවදාවත් edit කරන්න එපාඑතකොට කවදාහරි ඕක update කරන්න උනාම මොකද කරන්නේ?
තමන්ට අවශ්‍ය වෙනස්කම් override කරගන්න.....ඒ මිසක් original එක කපන්න කොටන්න යන්න එපා
හරි ඒක oky මචන්.. අපි අපේ css එකක ඕන දේවල් override කලොත්, ඒකට CDN එක තිබ්බා කියලා අවුලක් නැතිව වැඩේ කරන්න පුළුවන් නේද? ද නැත්තම් අපි download කරලා local එකේ දා ගෙන කරන්න වෙයි ද එහෙම කලොත්?
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ........local තිබ්බත් CDN තිබ්බත් browser එක දකින්නේ CSS file එකක් include වෙලා තියනවා කියල විතරයි.....හරියට override කරොත් වැඩ කරනවා

use Local for development. offline nisa development walata lesi.
Host karanakota CDN use karanda. Ape servers walata wada CDN servers reachable. Have better cashing capabilties. Auto bugfix apply wenawa. server bandwith ithuru wenawa.
And never edit bootstrap core files (CSS and JS). Instead overwrite if required.
bump machan matath oka dena gana ona hariyatama katiyage adahase kiyana