bootstrap_පාවිච්චි_කරනවද?

bootstrap_පාවිච්චි_කරන්&#350

  • Total voters
    31

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
එහෙම වෙන්නේ නෑනේ බං.....උඹ CDN එකෙන් ලින්ක් කරන්නේ bootstrap 3 ෆයිල් එකනේ.......bootstrap 4 ආවයි කියල ඒක replace වෙන්නේ නෑනේ

CDN slow නම් නැහැ කොහොමත්​

ආ ඔවු නෙ මට එක අමතක උනා :lol: :lol: කොලොප්පම් වෙලා ඉන්නේ දැන් :lol: :lol: :lol:
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
එහෙම වෙන්නේ නෑනේ බං.....උඹ CDN එකෙන් ලින්ක් කරන්නේ bootstrap 3 ෆයිල් එකනේ.......bootstrap 4 ආවයි කියල ඒක replace වෙන්නේ නෑනේ

CDN slow නම් නැහැ කොහොමත්​

මචන් එතකොට bootstrap customize කරද්දී උඹලා කොහොමද කරන්නේ? සාමාන්යෙන්?
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මචන් එතකොට bootstrap customize කරද්දී උඹලා කොහොමද කරන්නේ? සාමාන්යෙන්?

    bootstrap customize කරනවයි කියල bootsrap file එක කවදාවත් edit කරන්න එපා :no: එතකොට කවදාහරි ඕක update කරන්න උනාම මොකද කරන්නේ?

    තමන්ට අවශ්‍ය වෙනස්කම් override කරගන්න.....ඒ මිසක් original එක කපන්න කොටන්න යන්න එපා​
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    bootstrap customize කරනවයි කියල bootsrap file එක කවදාවත් edit කරන්න එපා :no: එතකොට කවදාහරි ඕක update කරන්න උනාම මොකද කරන්නේ?

    තමන්ට අවශ්‍ය වෙනස්කම් override කරගන්න.....ඒ මිසක් original එක කපන්න කොටන්න යන්න එපා​

    හරි ඒක oky මචන්.. අපි අපේ css එකක ඕන දේවල් override කලොත්, ඒකට CDN එක තිබ්බා කියලා අවුලක් නැතිව වැඩේ කරන්න පුළුවන් නේද? ද නැත්තම් අපි download කරලා local එකේ දා ගෙන කරන්න වෙයි ද එහෙම කලොත්?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හරි ඒක oky මචන්.. අපි අපේ css එකක ඕන දේවල් override කලොත්, ඒකට CDN එක තිබ්බා කියලා අවුලක් නැතිව වැඩේ කරන්න පුළුවන් නේද? ද නැත්තම් අපි download කරලා local එකේ දා ගෙන කරන්න වෙයි ද එහෙම කලොත්?

    එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ........local තිබ්බත් CDN තිබ්බත් browser එක දකින්නේ CSS file එකක් include වෙලා තියනවා කියල විතරයි.....හරියට override කරොත් වැඩ කරනවා​
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ........local තිබ්බත් CDN තිබ්බත් browser එක දකින්නේ CSS file එකක් include වෙලා තියනවා කියල විතරයි.....හරියට override කරොත් වැඩ කරනවා​

    එල එල thanks a lot මචන්
    11.gif
    ... දැනගන්න ඕන ගොඩක් දේවල් දැන ගත්තා.. :) :) :cool:

    රේප් නෑ අලුත් acc. ක් නිසා.. +
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    local එකේ දාන උන් වැඩි දෙනෙක් මුකුත් කියලා නෑ නෙ උන් ඇයි එහෙම කරන්නේ කියලා.
    poll එකේ වැඩියෙන් ඉන්නෙත් උන්. :(
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    use Local for development. offline nisa development walata lesi.

    Host karanakota CDN use karanda. Ape servers walata wada CDN servers reachable. Have better cashing capabilties. Auto bugfix apply wenawa. server bandwith ithuru wenawa.

    And never edit bootstrap core files (CSS and JS). Instead overwrite if required.
     
    oky machan mama ehema karannam, eeka hindai wage.. net nathi welawata local machine eke wada kaloth thama CDN wala aula

    thanks machan
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මන් හිතන්නේ දැනගන ඕන දේවල් ගොඩක් ඒවා දන ගත්තා... උදවු කරපු හැමෝටම thanks හොඳේ... :) :)
    11.gif