Jun 19, 2011
760
60
0
ගිරිපුර
මචන්ලා ZTE ZXDSL 852 MODEM එකට හරියන WINDOWS 7 DRIVERS නැද්ද බන්..... මාර ප්‍රශ්නේ බන්,,, මොඩෙම් එක INSTALL වෙන්නෙ නෑනෙ
:no::no:
 
Last edited:

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
matath thiyena prashneth okamai boralu...win XP or Win Vista witharai puluwa. Win7 ba, ehema one nam router ekakata change venna venava!
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
බුඩු අම්මො රවුටරයක්....... මාර වැඩනේ... මුන් ඔපෙරෙටින් සිස්ටම් දාන්නේ ඒවට හරියන ඩ්‍රයිවර්ස් හදන්නේ නැතුවද????:growl: