border collie බල්ලෙක්

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මචන්ලා මේ ජතියෙ බල්ලෙක් ගන්න තැනක් කියහන්කෝ

    මුගෙ ජතිය තමයි border collie

    කීයක් විතර වේද?

    Black%20and%20White%20Border%20Collie%20Pups.jpg

    මේ ගැන දන්නෙම නැත්තන් ඉතින්

    BUMP

    එකක් දලා යන්න...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අනේ මන්දා මුන්ව ලංකාවේ ගන්න ඉන්නවද කියලනම් :sorry:, හිටියත් නියම pedigree එක තියන එකෙක් අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් වෙයි :yes::yes::yes::yes:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    අනේ මන්දා මුන්ව ලංකාවේ ගන්න ඉන්නවද කියලනම් :sorry:, හිටියත් නියම pedigree එක තියන එකෙක් අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් වෙයි :yes::yes::yes::yes:

    ehenem case machan.. :baffled::baffled::baffled: