මචන්ලා මේ ජතියෙ බල්ලෙක් ගන්න තැනක් කියහන්කෝ
මුගෙ ජතිය තමයි border collie
කීයක් විතර වේද?
මේ ගැන දන්නෙම නැත්තන් ඉතින්
BUMP
එකක් දලා යන්න...








මුගෙ ජතිය තමයි border collie
කීයක් විතර වේද?
මේ ගැන දන්නෙම නැත්තන් ඉතින්
BUMP
එකක් දලා යන්න...









, හිටියත් නියම pedigree එක තියන එකෙක් අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් වෙයි 