Borella අවටින් gas cylinder එකක් ගන්න තැනක් දන්නේ කව්ද?

k.o.b

Member
Oct 22, 2023
5
4
3
Borella අවටින් gas cylinder එකක් ගන්න තැනක් දන්නේ කව්ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
 
raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    litro nam aluth cylinder thaama agent la wikunanne naha, fb marketplace wage ekaka daana ad bala kagena hari ganna wenne...
    laugfs nam samahara dealer la officially cylinder wikunanawa..
     
    • Like
    Reactions: B.Chat

    k.o.b

    Member
    Oct 22, 2023
    5
    4
    3
    litro nam aluth cylinder thaama agent la wikunanne naha, fb marketplace wage ekaka daana ad bala kagena hari ganna wenne...
    laugfs nam samahara dealer la officially cylinder wikunanawa..
    Thanks for support. Empty ewa hoya ganna amarui. (y)
     
    • Like
    Reactions: B.Chat

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    https://www.facebook.com/groups/178...098&hoisted_section_header_type=recently_seen
    1697996563347.png

    https://ikman.lk/en/ads/colombo?sort=relevance&buy_now=0&urgent=0&query=litro gas cylinder&page=1
     
    • Like
    Reactions: k.o.b and B.Chat

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    බොරැල්ලේ ගෑස් විකුණන් නෑ බං.... බඩේ ගෑස් තමා..... මොණරාගල වගේ ගියා නම්, හන්දියක් හන්දියක් ගානේ හොයා ගන්න තිබ්බා...

    කැම්රියට එළකිරි එන්න දන්නවා, ගෑස් එකක් හොයා ගන්න දන් නෑ....
     
    • Like
    Reactions: B.Chat

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ඉක්මන් එකේ බලපන් යකෝ... ඕන තරම් තියෙනවා. කෝල් කරහම ගෙදරටම ගෙනත් දෙනවා.

    Borella අවටින් gas cylinder එකක් ගන්න තැනක් දන්නේ කව්ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
    ඉක්මන් එකේ බලපන් යකෝ... ඕන තරම් තියෙනවා. කෝල් කරහම ගෙදරටම ගෙනත් දෙනවා.
    ------ Post added on Oct 23, 2023 at 9:24 AM